EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එකෙක් වත් නෑනේ.. :dull:
    ඇයි බන් දවසම හිටියේ.....දැන් උන් උන්ගේ පවුල් ජිවිතේ ගෙවනවා , ඇති උන් උබ වගේ රජ ගෙදර පරවියා නෙවෙයි නේ :P
    :shocked: මට වනගත වෙන්න වෙයි වගේ........ :baffled: :dull:
    ඇයි උඅබගේත් විහිලු දිරවන නහරේ බ්ලොක් වෙලාද :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි බන් දවසම හිටියේ.....දැන් උන් උන්ගේ පවුල් ජිවිතේ ගෙවනවා , ඇති උන් උබ වගේ රජ ගෙදර පරවියා නෙවෙයි නේ :P

    ඇයි උඅබගේත් විහිලු දිරවන නහරේ බ්ලොක් වෙලාද :angry::angry:
    ආ....මස්සිනා කොහොමද ජීවිතේ :rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බන් දවසම හිටියේ.....දැන් උන් උන්ගේ පවුල් ජිවිතේ ගෙවනවා , ඇති උන් උබ වගේ රජ ගෙදර පරවියා නෙවෙයි නේ :P

    ඇයි උඅබගේත් විහිලු දිරවන නහරේ බ්ලොක් වෙලාද :angry::angry:
    ඌට වනගත වෙන්න උනොත් මටත කැලයක් හොයාගන්න වෙනවා.. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌට වනගත වෙන්න උනොත් මටත කැලයක් හොයාගන්න වෙනවා.. :dull:
    මොකද ඕක පොල්ලක්වත් තියලද ඉන්නේ.....:rolleyes:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා තරියගේ නැන්දම්මා අන්තරා වෙලා කියල f.b. එකේ තිබුන....:(:(
    කවුරු හරි දන්නවද කොහෙද කියල ....
    දයාබර මෑණියන්ට නිවන් සැප ලැබේවා කියල පතනවා.....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආ....මස්සිනා කොහොමද ජීවිතේ :rolleyes::rolleyes:
    :P:P:P
    ඌට වනගත වෙන්න උනොත් මටත කැලයක් හොයාගන්න වෙනවා.. :dull:
    කාලයක් එපා වෙන කුඩුවක් හොයා ගනින්...... ඔයපත්තේ ගිහින් යේ එන්න පුළුවන් :P
    ඌට පොල්ලක් සෙට් වෙන්න වගේ යන්නේ.. :sorry:
    :oo::oo::oo::oo::oo::oo:???????????
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්ලා තරියගේ නැන්දම්මා අන්තරා වෙලා කියල f.b. එකේ තිබුන....:(:(
    කවුරු හරි දන්නවද කොහෙද කියල ....
    දයාබර මෑණියන්ට නිවන් සැප ලැබේවා කියල පතනවා.....

    :oo: මම කෝල් කරා....... :yes: මාතර තමා තියෙන්නේ..... බොහෝ විට සිකුරාදා අවසන් කටයුතු කියලයි කිව්වේ...... :yes: :( හොදට ඉදලා තියෙනවා.... මේ ලගදිත් කොහුවල ඈවිල්ලත් ගියේ..... උණක්ද කොහෙද අරන්..... තරිස් බිසී නිසා, මම වැඩි විස්තර අහන්න ගියේ නෑ..... පස්සේ හෙට දිහාට කතා කරලා විස්තර අහගමු.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මම කෝල් කරා....... :yes: මාතර තමා තියෙන්නේ..... බොහෝ විට සිකුරාදා අවසන් කටයුතු කියලයි කිව්වේ...... :yes: :( හොදට ඉදලා තියෙනවා.... මේ ලගදිත් කොහුවල ඈවිල්ලත් ගියේ..... උණක්ද කොහෙද අරන්..... තරිස් බිසී නිසා, මම වැඩි විස්තර අහන්න ගියේ නෑ..... පස්සේ හෙට දිහාට කතා කරලා විස්තර අහගමු.....
    මොකද කරන්නේ, යමුද.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් දවසම හිටියේ.....දැන් උන් උන්ගේ පවුල් ජිවිතේ ගෙවනවා , ඇති උන් උබ වගේ රජ ගෙදර පරවියා නෙවෙයි නේ :P

    ඇයි උඅබගේත් විහිලු දිරවන නහරේ බ්ලොක් වෙලාද :angry::angry:

    :shocked: මගේ නහර ඔක්කොම වැඩ....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද ඕක පොල්ලක්වත් තියලද ඉන්නේ.....:rolleyes:;):P

    :shocked: මේ මම.....?? :no:

    ඌට පොල්ලක් සෙට් වෙන්න වගේ යන්නේ.. :sorry:

    :shocked: බය හිතෙන කතා කියන්න එපා බොල....... දැන් ටිකකට කලින් ගෙදර ආවේ, කිඹුල් ඈඩ්වර්ටයිසින් කම්පැණි එකට ගිහින්........ :P
     
    Status
    Not open for further replies.