නදී ගංගා තරනයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්රකීලයක් සේ![]()
නදී ද ගංගා ද දැන් මුට ඕන >
Last edited:
නදී ගංගා තරනයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්රකීලයක් සේ![]()
නදී ද ගංගා ද දැන් මුට ඕන >ස්පෙලින්ග්ස් වැරදියි කොකටුවෝ......
අනික ඒකි උඹට වඩා වැඩිමල්.......උඹ මේ හුජ්ජ පැටියෙක් නේ...........![]()

උඹ කොච්චර වැඩිමල්ද ඒ අක්කිට වඩා 
නදී ද ගංගා ද දැන් මුට ඕන >

කොකටුවෙනි...මොකෝ වෙන්නේ.....
දැන් ගමන වෙන්නේ කොහොමෙයි??????
පටන් ගත්ත කලෙක්ටිං සෙන්ටර් එකට ඇඩ් එකක් දාන්න ගියා ෆාමසියකට.....
එතන පොඩි ලවුන්ටර් එක උඩ තියන බෝඩ් කෑල්ලක් දැම්මා “ලේ අදිනු ලැබේ“ කියලා.....![]()

අභාවප්රාප්ත වුන තරින්දගේ බිරිඳගේ අම්මාට නිවන් සුව ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා...
මේ ටිකේ තියෙන ජොබේ සහ අනෙකුත් ප්රශ්න නිසා මලගෙදර එන්න වෙන එකක් නෑ...

ගමන සිදුවන්නේ මෙසේය :
යන වාහනය : පියතුමාගේ වෑන් එක
පිටත් වන ස්ථානය : මාලබේ මචං 1
පිටත් වන දිනය : 2013 - ජූලි - 5
පිටත් වන වෙලාව : සවස 6ට
ගමන් මග : මාලබේ සිට රත්නපුරට ගොස් මිණිපුරවැසියා කැටුව මාතරට යෑම සහ නැවත එම පාරෙන්ම ඒම.
දැනට යන පිරිස :
1. මම
2. රත්නේ
3. කිඹුලා
4. සංජියා
5. මිණිපුර
කවියා එන එක ස්ථිර නැත. එන්න පුළුවන් නම් හෙට පවසනු ඇත.
![]()
යකෝ එන මිනිස්සුත් හැරිලා යයි!![]()

බිරිදට බිස්කට් පෙට්ටි 3ක් ගේන්න යයි කිව්වෙමි..........
මාරි නෙවෙයි හරි ද? අපි දෙන්නේ ලෙමන් පෆ්...........![]()



ඕඩරේ කන්ෆර්ම් කළෙමි......
10% වට්ටමක් ඇතුව........කිලෝ 1.6 පැක් 3ක්..........
ඇයි රයිගම් එක කිඹුලාගේ ආර්යාවගේ කියල කවුරුහරි කිවුවද ?

ගමන සිදුවන්නේ මෙසේය :
යන වාහනය : පියතුමාගේ වෑන් එක
පිටත් වන ස්ථානය : මාලබේ මචං 1
පිටත් වන දිනය : 2013 - ජූලි - 5
පිටත් වන වෙලාව : සවස 6ට
ගමන් මග : මාලබේ සිට රත්නපුරට ගොස් මිණිපුරවැසියා කැටුව මාතරට යෑම සහ නැවත එම පාරෙන්ම ඒම.
දැනට යන පිරිස :
1. මම
2. රත්නේ
3. කිඹුලා
4. සංජියා
5. මිණිපුර
කවියා එන එක ස්ථිර නැත. එන්න පුළුවන් නම් හෙට පවසනු ඇත.
![]()
යකෝ එන මිනිස්සුත් හැරිලා යයි!![]()


නදී ගංගා තරනයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්රකීලයක් සේ![]()


ස්පෙලින්ග්ස් වැරදියි කොකටුවෝ......
අනික ඒකි උඹට වඩා වැඩිමල්.......උඹ මේ හුජ්ජ පැටියෙක් නේ...........![]()



5 දෙනයිනේ යනගමන් කකා යන්න ඔච්චර වැඩිවෙයිද මන්ද.බිරිදට බිස්කට් පෙට්ටි 3ක් ගේන්න යයි කිව්වෙමි..........
මාරි නෙවෙයි හරි ද? අපි දෙන්නේ ලෙමන් පෆ්...........![]()


අක්කලා හුජ්ජ පැටවූ පාවිච්චි කරන්නේ කුමක් සඳහාද.......?![]()

5 දෙනයිනේ යනගමන් කකා යන්න ඔච්චර වැඩිවෙයිද මන්ද.![]()