EK Married Club-6

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ස්පෙලින්ග්ස් වැරදියි කොකටුවෝ......

    අනික ඒකි උඹට වඩා වැඩිමල්.......උඹ මේ හුජ්ජ පැටියෙක් නේ...........:P



    නෑ හරි :frown:

    ඉරිසියාව :angry: උඹ කොච්චර වැඩිමල්ද ඒ අක්කිට වඩා :growl:



    :cool: නදී ද ගංගා ද දැන් මුට ඕන >



    තොට මොකටද :growl:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොකටුවෙනි...මොකෝ වෙන්නේ.....
    දැන් ගමන වෙන්නේ කොහොමෙයි??????

    පටන් ගත්ත කලෙක්ටිං සෙන්ටර් එකට ඇඩ් එකක් දාන්න ගියා ෆාමසියකට.....
    එතන පොඩි ලවුන්ටර් එක උඩ තියන බෝඩ් කෑල්ලක් දැම්මා “ලේ අදිනු ලැබේ“ කියලා.....:rofl::rofl:

    කොහේ ෆාමසියේද.......? මම ගිහිං “ලේ අදිනු ලැබේ“ කියන තැනට ඉස්සරහින් කිඹුලෙක් කියලා ලියන්නද........? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අභාවප්‍රාප්ත වුන තරින්දගේ බිරිඳගේ අම්මාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... :sorry:

    මේ ටිකේ තියෙන ජොබේ සහ අනෙකුත් ප්‍රශ්න නිසා මලගෙදර එන්න වෙන එකක් නෑ...

    ඔබතුමාගේ ශෝක ප්‍රකාශයද අපි රැගෙන යන්නම්......... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගමන සිදුවන්නේ මෙසේය :
    යන වාහනය : පියතුමාගේ වෑන් එක
    පිටත් වන ස්ථානය : මාලබේ මචං 1
    පිටත් වන දිනය : 2013 - ජූලි - 5
    පිටත් වන වෙලාව : සවස 6ට
    ගමන් මග : මාලබේ සිට රත්නපුරට ගොස් මිණිපුරවැසියා කැටුව මාතරට යෑම සහ නැවත එම පාරෙන්ම ඒම.

    දැනට යන පිරිස :
    1. මම
    2. රත්නේ
    3. කිඹුලා
    4. සංජියා
    5. මිණිපුර

    කවියා එන එක ස්ථිර නැත. එන්න පුළුවන් නම් හෙට පවසනු ඇත.

    :rofl: :rofl:
    යකෝ එන මිනිස්සුත් හැරිලා යයි! :D

    මේහහ් හරියටම 6 ටම අදිනවද........? :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගමන සිදුවන්නේ මෙසේය :
    යන වාහනය : පියතුමාගේ වෑන් එක
    පිටත් වන ස්ථානය : මාලබේ මචං 1
    පිටත් වන දිනය : 2013 - ජූලි - 5
    පිටත් වන වෙලාව : සවස 6ට
    ගමන් මග : මාලබේ සිට රත්නපුරට ගොස් මිණිපුරවැසියා කැටුව මාතරට යෑම සහ නැවත එම පාරෙන්ම ඒම.

    දැනට යන පිරිස :
    1. මම
    2. රත්නේ
    3. කිඹුලා
    4. සංජියා
    5. මිණිපුර

    කවියා එන එක ස්ථිර නැත. එන්න පුළුවන් නම් හෙට පවසනු ඇත.

    :rofl: :rofl:
    යකෝ එන මිනිස්සුත් හැරිලා යයි! :D
    :cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ස්පෙලින්ග්ස් වැරදියි කොකටුවෝ......

    අනික ඒකි උඹට වඩා වැඩිමල්.......උඹ මේ හුජ්ජ පැටියෙක් නේ...........:P

    අක්කලා හුජ්ජ පැටවූ පාවිච්චි කරන්නේ කුමක් සඳහාද.......? :rolleyes::rolleyes:;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බිරිදට බිස්කට් පෙට්ටි 3ක් ගේන්න යයි කිව්වෙමි..........:cool::cool::cool:
    මාරි නෙවෙයි හරි ද? අපි දෙන්නේ ලෙමන් පෆ්...........:P
    5 දෙනයිනේ යනගමන් කකා යන්න ඔච්චර වැඩිවෙයිද මන්ද.:rolleyes:;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    5 දෙනයිනේ යනගමන් කකා යන්න ඔච්චර වැඩිවෙයිද මන්ද.:rolleyes:;)

    මෙහ්හ් පිස්සුද බං ඔය මළගෙදරට ගෙනියන්නනේ හිස් අතින් යන්න හොඳ නැති නිසා......... ඔච්චර කෑවොත් අපිට දියවැඩියාව හැදෙයි ගමන ගිහිං එද්දී..........
     
    Status
    Not open for further replies.