බත් මුලකුත් ඕනෙද ?
ඇන්න වරෙන්........ මඟදී එක බත් එකට අර ඉස්කෝලේ කාලේ වගේ සවල් පාරවල් දාමු........

බත් මුලකුත් ඕනෙද ?

ඉස්කෝලේ කාලේ යන්න හිටිය ට්‍රිපක් වත් උඹට මිස් උනාද ?ඇන්න වරෙන්........ මඟදී එක බත් එකට අර ඉස්කෝලේ කාලේ වගේ සවල් පාරවල් දාමු........![]()

පිටිපස්සේ සීට් එකට පස්සේ ඉඳන් පිටිපස්සේ දොර ගාවට තියන ඉඩට මොකද්ද කියන්නේ එතකොට ?
පිටිපස්සේ සීට් එකට පස්සේ ඉඳන් පිටිපස්සේ දොර ගාවට තියන ඉඩට මොකද්ද කියන්නේ එතකොට ?
එහෙනං මොකක්ද කියන්නේ ?මමනම් අහලා නෑ ඒ කෑල්ලට ඩිකිය කියලා කියනවා.........
ඉස්කෝලේ කාලේ යන්න හිටිය ට්‍රිපක් වත් උඹට මිස් උනාද ?![]()

පිටිපස්සේ සීට් එකට පස්සේ ඉඳන් පිටිපස්සේ දොර ගාවට තියන ඉඩට මොකද්ද කියන්නේ එතකොට ?

පිටිපස්සේ සීට් එකට පස්සේ ඉඳන් පිටිපස්සේ දොර ගාවට තියන ඉඩනෙ යකෝ![]()

හෙට ගමනෙන් ඒවා කවර් කරන්න හදන්න එපා බං. හෙට යන්නේ මල ගෙදරකට.දෙක තුනක්ම.......![]()
හෙට හවසට තමයි යන්නෙ.දුක්මුසු ආරංචිය ලදිමි......... දැනුයි ගෙදර ආවේ......
ඒමට නොහැකිවීම ගැන අතිශයින්ම කනගාටු වෙමි.........
මෙහෙ තත්වය අනුව මට පැය කීපයක්වත් පිට යාමට නොහැකි බව ඔබසියලු දෙනා දන්නා බව මම දනිමි
උබලා යන්නේ කවද්ද මචන්ලා
මගේ ශෝකයත් ප්‍රකාශ කරන මෙන් ඉල්ලමි......
තරියගේ නැන්දනියට නිවන්සුව පතමි.....
යන එවුන් පරිසමින් ගිහින් වරෙල්ල ......
රාත්‍රියේ ආපසු ඒමට වඩා දවල් කාලයේ එන්නේ නම් මැනවි
රෑ ගිහින් උදෑනැක්කෙ එන්න වෙන්නේ විකියෝ....දුක්මුසු ආරංචිය ලදිමි......... දැනුයි ගෙදර ආවේ......
ඒමට නොහැකිවීම ගැන අතිශයින්ම කනගාටු වෙමි.........
මෙහෙ තත්වය අනුව මට පැය කීපයක්වත් පිට යාමට නොහැකි බව ඔබසියලු දෙනා දන්නා බව මම දනිමි
උබලා යන්නේ කවද්ද මචන්ලා
මගේ ශෝකයත් ප්‍රකාශ කරන මෙන් ඉල්ලමි......
තරියගේ නැන්දනියට නිවන්සුව පතමි.....
යන එවුන් පරිසමින් ගිහින් වරෙල්ල ......
රාත්‍රියේ ආපසු ඒමට වඩා දවල් කාලයේ එන්නේ නම් මැනවි
maawath annagena paloරෑ ගිහින් උදෑනැක්කෙ එන්න වෙන්නේ විකියෝ....
නැත්තං බඩ රස්සාවල් අවුල් වෙනව නේහ්............
දැන් හදල තියන ඒව කියන්න එපා බං....
දකින උන් හිතන්නේ අපි ට්‍රිපක් යනව කියලා......
පේන්නෙ නැතෑ ඔය එක හෝහපුට්ටෙකුට පෙනිල තියෙන්නේ.............![]()