EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇන්න වරෙන්........ මඟදී එක බත් එකට අර ඉස්කෝලේ කාලේ වගේ සවල් පාරවල් දාමු........ :)
    ඉස්කෝලේ කාලේ යන්න හිටිය ට්‍රිපක් වත් උඹට මිස් උනාද ? :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිටිපස්සේ සීට් එකට පස්සේ ඉඳන් පිටිපස්සේ දොර ගාවට තියන ඉඩට මොකද්ද කියන්නේ එතකොට ?

    පිටිපස්සේ සීට් එකට පස්සේ ඉඳන් පිටිපස්සේ දොර ගාවට තියන ඉඩනෙ යකෝ :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දුක්මුසු ආරංචිය ලදිමි......... දැනුයි ගෙදර ආවේ......
    ඒමට නොහැකිවීම ගැන අතිශයින්ම කනගාටු වෙමි.........
    මෙහෙ තත්වය අනුව මට පැය කීපයක්වත් පිට යාමට නොහැකි බව ඔබසියලු දෙනා දන්නා බව මම දනිමි
    උබලා යන්නේ කවද්ද මචන්ලා
    මගේ ශෝකයත් ප්‍රකාශ කරන මෙන් ඉල්ලමි......
    තරියගේ නැන්දනියට නිවන්සුව පතමි.....
    යන එවුන් පරිසමින් ගිහින් වරෙල්ල ......
    රාත්‍රියේ ආපසු ඒමට වඩා දවල් කාලයේ එන්නේ නම් මැනවි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දුක්මුසු ආරංචිය ලදිමි......... දැනුයි ගෙදර ආවේ......
    ඒමට නොහැකිවීම ගැන අතිශයින්ම කනගාටු වෙමි.........
    මෙහෙ තත්වය අනුව මට පැය කීපයක්වත් පිට යාමට නොහැකි බව ඔබසියලු දෙනා දන්නා බව මම දනිමි
    උබලා යන්නේ කවද්ද මචන්ලා
    මගේ ශෝකයත් ප්‍රකාශ කරන මෙන් ඉල්ලමි......
    තරියගේ නැන්දනියට නිවන්සුව පතමි.....
    යන එවුන් පරිසමින් ගිහින් වරෙල්ල ......
    රාත්‍රියේ ආපසු ඒමට වඩා දවල් කාලයේ එන්නේ නම් මැනවි
    හෙට හවසට තමයි යන්නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුක්මුසු ආරංචිය ලදිමි......... දැනුයි ගෙදර ආවේ......
    ඒමට නොහැකිවීම ගැන අතිශයින්ම කනගාටු වෙමි.........
    මෙහෙ තත්වය අනුව මට පැය කීපයක්වත් පිට යාමට නොහැකි බව ඔබසියලු දෙනා දන්නා බව මම දනිමි
    උබලා යන්නේ කවද්ද මචන්ලා
    මගේ ශෝකයත් ප්‍රකාශ කරන මෙන් ඉල්ලමි......
    තරියගේ නැන්දනියට නිවන්සුව පතමි.....
    යන එවුන් පරිසමින් ගිහින් වරෙල්ල ......
    රාත්‍රියේ ආපසු ඒමට වඩා දවල් කාලයේ එන්නේ නම් මැනවි
    රෑ ගිහින් උදෑනැක්කෙ එන්න වෙන්නේ විකියෝ....
    නැත්තං බඩ රස්සාවල් අවුල් වෙනව නේහ්............
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් හදල තියන ඒව කියන්න එපා බං....
    දකින උන් හිතන්නේ අපි ට්‍රිපක් යනව කියලා......
    පේන්නෙ නැතෑ ඔය එක හෝහපුට්ටෙකුට පෙනිල තියෙන්නේ.............:rofl:
    :oo::sorry::sorry:
     
    Status
    Not open for further replies.