EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගදී බොන්න ප්ලේන්ටි ටිකක් උණුවතුර බෝතලේකට දාලා ගෙන්න පුලුවන්නම් මල් මසුරං.......... :cool::cool:
    :rolleyes::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දුක්මුසු ආරංචිය ලදිමි......... දැනුයි ගෙදර ආවේ......
    ඒමට නොහැකිවීම ගැන අතිශයින්ම කනගාටු වෙමි.........
    මෙහෙ තත්වය අනුව මට පැය කීපයක්වත් පිට යාමට නොහැකි බව ඔබසියලු දෙනා දන්නා බව මම දනිමි
    උබලා යන්නේ කවද්ද මචන්ලා
    මගේ ශෝකයත් ප්‍රකාශ කරන මෙන් ඉල්ලමි......
    තරියගේ නැන්දනියට නිවන්සුව පතමි.....
    යන එවුන් පරිසමින් ගිහින් වරෙල්ල ......
    රාත්‍රියේ ආපසු ඒමට වඩා දවල් කාලයේ එන්නේ නම් මැනවි
    :(:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    number ekak diyo
    කෝල් අවශ්‍ය නැත. යන්න එනවා නං 6ට කලින් ඔතනට ඇවිත් ඉන්න. 6ට ඔතනින් පිටත් වෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි කට්ටියම ඕකේ යන්. :cool:
    මම පානදුරට හරි එන්නම්. :yes:

    :oo: දැන් මොකක්ද නවතම තත්වේ.....?? FB - 15 ය ගොඩ දාගන්න දගලලා දැන් ආවේ...... ඕල්ටර්නේටර් එකක් දැම්මා.... ඒත් අවුල් කියපන්කෝ..... මට පේන්නේ වයර් හානස් එකට මීයෝ වැඩේ දීලා වගේ....... :shocked: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදිලා.:P

    :frown: රිදුනේ නෑ..... :no:

    පානුයි, පරිප්පුයි හදල තියන්නම් රැට කාල යන්න. :P
    ලොකු දුරක් වැඩිවෙනවා නම් එන්න එපා. මම පානදුරට එන්නම්.:yes:
    එනගමන් රත්නපුර පාරෙන් එමු හොඳේ...... :rolleyes::rolleyes:

    :oo: යනකොට අනුමත වෙන්නේ නැතැයි......?? :rolleyes: :P ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: දැන් මොකක්ද නවතම තත්වේ.....?? FB - 15 ය ගොඩ දාගන්න දගලලා දැන් ආවේ...... ඕල්ටර්නේටර් එකක් දැම්මා.... ඒත් අවුල් කියපන්කෝ..... මට පේන්නේ වයර් හානස් එකට මීයෝ වැඩේ දීලා වගේ....... :shocked: :(
    කාගෙන වරෙන්. අලුත්ම තත්වේ පැයකින් දෙකකින් උඹටම පෙනෙයි ඔහොම යනකොට.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොකටුවෙනි...මොකෝ වෙන්නේ.....
    දැන් ගමන වෙන්නේ කොහොමෙයි??????

    පටන් ගත්ත කලෙක්ටිං සෙන්ටර් එකට ඇඩ් එකක් දාන්න ගියා ෆාමසියකට.....
    එතන පොඩි ලවුන්ටර් එක උඩ තියන බෝඩ් කෑල්ලක් දැම්මා “ලේ අදිනු ලැබේ“ කියලා.....:rofl::rofl:

    :rofl: ඩ්‍රැකියුලා මෙතඩ්.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාගෙන වරෙන්. අලුත්ම තත්වේ පැයකින් දෙකකින් උඹටම පෙනෙයි ඔහොම යනකොට.

    :frown: මට මාවම කාගන්න බොල වෙන්නේ හෙට අනිද්දට අරූ ආවේ නැතොත්....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බිරිදට බිස්කට් පෙට්ටි 3ක් ගේන්න යයි කිව්වෙමි..........:cool::cool::cool:
    මාරි නෙවෙයි හරි ද? අපි දෙන්නේ ලෙමන් පෆ්...........:P

    :oo: අපිට යනකොට හප හපා යන්න බයිට් එකක් එහෙම.....?? :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: මට මාවම කාගන්න බොල වෙන්නේ හෙට අනිද්දට අරූ ආවේ නැතොත්....... :(
    හෙටත් නැත්තං ඕක විකුණලා දාමු පොලට ගෙනියල හරි :P
     
    Status
    Not open for further replies.