මගදී බොන්න ප්ලේන්ටි ටිකක් උණුවතුර බෝතලේකට දාලා ගෙන්න පුලුවන්නම් මල් මසුරං..........![]()


මගදී බොන්න ප්ලේන්ටි ටිකක් උණුවතුර බෝතලේකට දාලා ගෙන්න පුලුවන්නම් මල් මසුරං..........![]()


හෙට හවස 6 වෙනකොට කිඹුලාගේ ඩෙන්ටල් එකට වර.maawath annagena palo
දුක්මුසු ආරංචිය ලදිමි......... දැනුයි ගෙදර ආවේ......
ඒමට නොහැකිවීම ගැන අතිශයින්ම කනගාටු වෙමි.........
මෙහෙ තත්වය අනුව මට පැය කීපයක්වත් පිට යාමට නොහැකි බව ඔබසියලු දෙනා දන්නා බව මම දනිමි
උබලා යන්නේ කවද්ද මචන්ලා
මගේ ශෝකයත් ප්‍රකාශ කරන මෙන් ඉල්ලමි......
තරියගේ නැන්දනියට නිවන්සුව පතමි.....
යන එවුන් පරිසමින් ගිහින් වරෙල්ල ......
රාත්‍රියේ ආපසු ඒමට වඩා දවල් කාලයේ එන්නේ නම් මැනවි


සිරාටත් යන්න ඕනේ නං 6 වෙනකොට ඔතනට ඇවිල්ල ඉන්න කියපන්.sirada?
කෝල් අවශ්‍ය නැත. යන්න එනවා නං 6ට කලින් ඔතනට ඇවිත් ඉන්න. 6ට ඔතනින් පිටත් වෙනවා.number ekak diyo
හරි කට්ටියම ඕකේ යන්.
මම පානදුරට හරි එන්නම්.![]()
දැන් මොකක්ද නවතම තත්වේ.....?? FB - 15 ය ගොඩ දාගන්න දගලලා දැන් ආවේ...... ඕල්ටර්නේටර් එකක් දැම්මා.... ඒත් අවුල් කියපන්කෝ..... මට පේන්නේ වයර් හානස් එකට මීයෝ වැඩේ දීලා වගේ.......

රිදිලා.![]()
රිදුනේ නෑ.....
පානුයි, පරිප්පුයි හදල තියන්නම් රැට කාල යන්න.
ලොකු දුරක් වැඩිවෙනවා නම් එන්න එපා. මම පානදුරට එන්නම්.
එනගමන් රත්නපුර පාරෙන් එමු හොඳේ......![]()
යනකොට අනුමත වෙන්නේ නැතැයි......??

කාගෙන වරෙන්. අලුත්ම තත්වේ පැයකින් දෙකකින් උඹටම පෙනෙයි ඔහොම යනකොට.දැන් මොකක්ද නවතම තත්වේ.....?? FB - 15 ය ගොඩ දාගන්න දගලලා දැන් ආවේ...... ඕල්ටර්නේටර් එකක් දැම්මා.... ඒත් අවුල් කියපන්කෝ..... මට පේන්නේ වයර් හානස් එකට මීයෝ වැඩේ දීලා වගේ.......
![]()
![]()
තරියට හිට්ලර් වැහෙයිද දන්නේ නෑ මේ ත්‍රෙඩ් එක දැක්කොත් අපි ට්‍රිපක් යන්න සෙට් වෙනවා කියලා.......

කොකටුවෙනි...මොකෝ වෙන්නේ.....
දැන් ගමන වෙන්නේ කොහොමෙයි??????
පටන් ගත්ත කලෙක්ටිං සෙන්ටර් එකට ඇඩ් එකක් දාන්න ගියා ෆාමසියකට.....
එතන පොඩි ලවුන්ටර් එක උඩ තියන බෝඩ් කෑල්ලක් දැම්මා “ලේ අදිනු ලැබේ“ කියලා.....![]()
ඩ්රැකියුලා මෙතඩ්.....කාගෙන වරෙන්. අලුත්ම තත්වේ පැයකින් දෙකකින් උඹටම පෙනෙයි ඔහොම යනකොට.
මට මාවම කාගන්න බොල වෙන්නේ හෙට අනිද්දට අරූ ආවේ නැතොත්....... 
තරියට හිට්ලර් වැහෙයිද දන්නේ නෑ මේ ත්‍රෙඩ් එක දැක්කොත් අපි ට්‍රිපක් යන්න සෙට් වෙනවා කියලා.......
බිරිදට බිස්කට් පෙට්ටි 3ක් ගේන්න යයි කිව්වෙමි..........
මාරි නෙවෙයි හරි ද? අපි දෙන්නේ ලෙමන් පෆ්...........![]()
අපිට යනකොට හප හපා යන්න බයිට් එකක් එහෙම.....?? 
හෙටත් නැත්තං ඕක විකුණලා දාමු පොලට ගෙනියල හරිමට මාවම කාගන්න බොල වෙන්නේ හෙට අනිද්දට අරූ ආවේ නැතොත්.......
![]()
