EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලාපිය බන් ......මට මාවම කන්න තරහයි..... :angry::angry::angry::angry::angry::angry:අද උදේ වැඩට නොගිහින් , කාර් එක හේදුවා......
    ඩිකිය පැත්තේ මාස ගානකින් පිහලාවත් දැම්මේ නැති හින්දා , ගල වැලි ගෝනියක් විතර තිබ්බ.....
    ඒවා අහක් කරන්න ඕන හින්දා සබ් වුෆර් එක ගලවලා , ගේ ඇතුලේ තිබ්බ..... ගැනී ඇහුව අයි ගැලෙව්වේ කියලා දෙපාරක් විතර, මම ගණන් ගත්තේ නැහැ :oo:
    මෙන්න දැන් ගේ අතුලට ආපු ගමන් කියනවා
    මේ .....ඔය ඔයා කාර් විකුණන ඉක්මන් සයිට් එකටම දාල ඕකත් විකුණලා දාන්නලු ......:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    යකෝ කට කන්න හිතුනා.....
    පෙරුම් පුරලා පුරලා .....කෙන්වුඩ් සබක් හොයා ගත්තේ,..... යකෝ මුන්ට මොලේ තියෙන්නේ හැදී මිටේ නෙවෙයි කොහු මිටේ......:sorry::sorry::angry::angry::angry::angry:
    ඕකට ගෙදර ප්‍රශ්න ඇතිකරගන්න ඕනි නැහැ. ඔන්න ඔහේ ඕක ගත්තු ගානටම මට දීල දාපන්, මම ගන්නම්..........:yes:;):P:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එන උන් 6 වෙන කොට ම හෝ ඊට කලින් වරෙල්ලා.........
    මට තියනව මෙහෙම දිවි දෝසයක්............
    මම කලින් යන්න හිතාගෙන හිටියොත් යන්න වෙන්නෙ ම නෑ...

    ඒ නිසා නොයනව කියල තමා තාම හිතං ඉන්නේ........
    ආවේ නැතත් කමක් නෑ අර ලෙමන් පෆ් පෙට්ටි ටික තියල තියපන් :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආවේ නැතත් කමක් නෑ අර ලෙමන් පෆ් පෙට්ටි ටික තියල තියපන් :P
    ඒ ටික මේ වෙන කොට හෝ 5 විතර වෙන කොට ගෙදෙට්ට තමා සම්ප්‍රාප්ත වෙන්නේ...........:oo:
    බොරදියේ මාළු බෑම.......;):P
    :angry:ගංවතුරේ ලූලන් ඇල්ලීම...........:angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Dan tikakata kalin, parana pemak reloaded una kiyahanko :( Nawathi methakin thamai ithin :(


    Huta wahinawo......
    හිටපිය මම ගින්න දෙන්න බිරින්දෑට...............

    තොට අරූ කතා කරා ද?

    • මොනිටර් ගන්න සෙට් වෙච්ච එකා....
    • මම ඊයෙ කිව්ව එකා......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ ටික මේ වෙන කොට හෝ 5 විතර වෙන කොට ගෙදෙට්ට තමා සම්ප්‍රාප්ත වෙන්නේ...........:oo:

    :angry:ගංවතුරේ ලූලන් ඇල්ලීම...........:angry::angry:

    දැන් එතකොට උඹ ගෙදර ගිහින්ද එන්නේ...? :oo::oo: උඹ ගෙදර ගිහිං එනකොට & රත්නේ කාර් එක ගඟට විසිකරලා කඩේ වහලා එනකොට කිය වෙයිද.......? :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලස්සන අක්කි කෙනෙක් කියන ලස්සන සින්දුවක් ඇහුව :love:

    ඒ සින්දුව මගේ පුංචි හිතට ගොඩක් තදින් වැදුන :(
    ඇති යන්තං උඹ ම පිළි අරගෙන තියනවා උඹ තාම ජංගියේ චූ කරගන්න හුජ්ජ කොකටුවෙක් කියලා................

    ප්‍රීතියි...ප්‍රීතියි....මිත්‍රවරුනි..............:D:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Dan tikakata kalin, parana pemak reloaded una kiyahanko :( Nawathi methakin thamai ithin :(

    Huta wahinawo......

    968797_10201463905865527_853675706_n_zps61ed3ac3.jpg
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇති යන්තං උඹ ම පිළි අරගෙන තියනවා උඹ තාම ජංගියේ චූ කරගන්න හුජ්ජ කොකටුවෙක් කියලා................

    ප්‍රීතියි...ප්‍රීතියි....මිත්‍රවරුනි..............:D:D


    උඹල ඉතින් මට වඩා ගොඩක් වැඩිමහල් තමා :growl:
     
    Status
    Not open for further replies.