ඕකට ගෙදර ප්රශ්න ඇතිකරගන්න ඕනි නැහැ. ඔන්න ඔහේ ඕක ගත්තු ගානටම මට දීල දාපන්, මම ගන්නම්..........බලාපිය බන් ......මට මාවම කන්න තරහයි.....අද උදේ වැඩට නොගිහින් , කාර් එක හේදුවා......
ඩිකිය පැත්තේ මාස ගානකින් පිහලාවත් දැම්මේ නැති හින්දා , ගල වැලි ගෝනියක් විතර තිබ්බ.....
ඒවා අහක් කරන්න ඕන හින්දා සබ් වුෆර් එක ගලවලා , ගේ ඇතුලේ තිබ්බ..... ගැනී ඇහුව අයි ගැලෙව්වේ කියලා දෙපාරක් විතර, මම ගණන් ගත්තේ නැහැ
මෙන්න දැන් ගේ අතුලට ආපු ගමන් කියනවා
මේ .....ඔය ඔයා කාර් විකුණන ඉක්මන් සයිට් එකටම දාල ඕකත් විකුණලා දාන්නලු ......
යකෝ කට කන්න හිතුනා.....
පෙරුම් පුරලා පුරලා .....කෙන්වුඩ් සබක් හොයා ගත්තේ,..... යකෝ මුන්ට මොලේ තියෙන්නේ හැදී මිටේ නෙවෙයි කොහු මිටේ......![]()









Nawathi methakin thamai ithin 


