|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uncle mama ara ibi patiyata tank ekak genawa oxigen denna onida maluwanta wage :rolleyes:

    දෙන්න ඕන මං හිතන්නෙ. අර තිබුණ ඒවල ටෑංකි ගැන දාල තිබුණනෙ. ඒවල ඔකිසිජන් කතාවක් තිබුණෙ නැද්ද?
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mata kiwwa kenek ;) oya movie eka balanna kiyala. welawak thamai naththe :(
    barida short & sweetly oya katha wa kiyanna pls :rolleyes:

    eka ehema kiyala wedak na balanna oni ..harima lassanai harima dukai..mage na favourite thama meka me dawaswala
    kollath harima sweet :P
    inna utube eke thibuna full movie ekama
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    දෙන්න ඕන මං හිතන්නෙ. අර තිබුණ ඒවල ටෑංකි ගැන දාල තිබුණනෙ. ඒවල ඔකිසිජන් කතාවක් තිබුණෙ නැද්ද?

    ayyala nam kiyanawa ibbonta mona oxigenda kiyala eyala meya wa care karanena :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayyala nam kiyanawa ibbonta mona oxigenda kiyala eyala meya wa care karanena :(

    :yes::yes: ඕන නෑ තමයි. ඒත් ටැන්කිය ‍ගොඩක් ඉඩ නැත්තම් වතුර අඩුයිනෙ. එහෙම වුණොත්නම් දෙන්න වෙයි සමහර විට. සාමාන්‍යයෙන් එයාලට වතුර තියෙන්න ඕනලුනෙ.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :yes::yes: ඕන නෑ තමයි. ඒත් ටැන්කිය ‍ගොඩක් ඉඩ නැත්තම් වතුර අඩුයිනෙ. එහෙම වුණොත්නම් දෙන්න වෙයි සමහර විට. සාමාන්‍යයෙන් එයාලට වතුර තියෙන්න ඕනලුනෙ.

    tank eka nam lokui
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    tank eka nam lokui

    එහෙනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි එයාලට එලිය ‍ඕන. අනිත් එක තමයි උෂ්ණත්වය. හීටර් ඕන වෙයි සමහර කාලවලට එයාලටත් :rolleyes:
     
    Status
    Not open for further replies.