EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපව ආරක්ෂිතව කිසිදු අතුරු අන්තරාවක් නැතිව ගමන රැගෙන ගොස් යලි රැගෙන ආ කොස් මාමාට හදපිරි ඉස්තුතිය මෙයින් පුදකර සිටිමි....... කොස් මාමාගේ ඩ්‍රයිවින් නම් පට්ට එකෙත් උපරිමය....... මුළු ගමන පුරාම රිය පදවා ඔහු සිටින තත්වය කෙසේ ඇතිද කියා සිතාගත නොහැක.........

    :oo: උඹද අර මාළඹේදි, වෑන් එක පිටිපස්සෙන් දුවගෙන ආව බලු පැටියා.....??? :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද හවස මාලඹේ පැත්තේ ගියා..කොම්පියුටර් කඩේ නම් වහලා....:dull: කිඹුලා අයියගෙන් දතත් පුරෝ ගෙන ආවා..තව පොඩ්ඩෙන් වේවැල් පාරකුත් කනවා...:sorry::sorry: වැඩේ කරලා දුන්න කිඹුලා අයියට බොහෝම පිං....:yes::yes:

    ප.ලි - අලුත් ට්‍රේනින් ඇසිස්ටන් ළමයෙකුත් හිටියා...:love::yes::D:P:cool:
    liberty lite - marlabe machan
    :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපව ආරක්ෂිතව කිසිදු අතුරු අන්තරාවක් නැතිව ගමන රැගෙන ගොස් යලි රැගෙන ආ කොස් මාමාට හදපිරි ඉස්තුතිය මෙයින් පුදකර සිටිමි....... කොස් මාමාගේ ඩ්‍රයිවින් නම් පට්ට එකෙත් උපරිමය....... මුළු ගමන පුරාම රිය පදවා ඔහු සිටින තත්වය කෙසේ ඇතිද කියා සිතාගත නොහැක.........
    :eek: :eek:
    mu hitiye ara genichcha lemon puff pettiyak athule wathda??
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D කොස් පොල් ඩ්‍රයිවින්..... සුපිරි...... :cool: තොපි අනාත කුකුළ්ලු, මට ඒක එලවන්න දුන්නේ නෑ..... :angry:
    ළමයි ටිකක් ලොකු වෙනකන් අපි යහතින් ඉන්න ඕනි මචන්......:baffled:
     

    kingdewi

    Well-known member
  • 969950_553727344669494_1542576884_n.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුබ උදැසනක් සියලුම කොක්කබාවන්ට , අද වොෂින් ඩේ , ඒ අස්සේ වෝටර් කට්......
    නැන්දම්මා ගමේ ගියා.....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුබ උදැසනක් සියලුම කොක්කබාවන්ට , අද වොෂින් ඩේ , ඒ අස්සේ වෝටර් කට්......
    නැන්දම්මා ගමේ ගියා.....
    dry cleaning තමයි එහෙනං කරන්න වෙන්නේ ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කැස්ස හොඳයිද දැන් ?
    උගුර හොඳටම අවුල්, කතාකරන්නත් බැරි තරම්. වෙලාවට අද කලින් බුක් කරපු නිවාඩුවක් තිබුන.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උගුර හොඳටම අවුල්, කතාකරන්නත් බැරි තරම්. වෙලාවට අද කලින් බුක් කරපු නිවාඩුවක් තිබුන.
    එහෙනං ඉස්පිරිතාලේටම ගිහින් බෙහෙත් ගනින්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදැසනක් සියලුම කොක්කබාවන්ට , අද වොෂින් ඩේ , ඒ අස්සේ වෝටර් කට්......
    නැන්දම්මා ගමේ ගියා.....
    බලපන් උඹ කොච්චර ලකීද.......:cool:
    වෝටර් කට් නිසා සේදිලි කරන්න බැහැ, නැන්දම්මත් ගමේ ගිහින් පරිසරය හොඳයි......:P:P:rolleyes:
    පොඩි වැස්සකුත් තියෙනවා.............. :love::love:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් වේවා...... අදත් වැඩ කියහන්කෝ ඉතින්......
    තමන් මහන්සිවෙලා වැඩකලොත් ප්‍රතිපල තමන්ටමයි..... :cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනං ඉස්පිරිතාලේටම ගිහින් බෙහෙත් ගනින්
    අපෝ බෙහෙත් බොන්න නම් අරහන්. ලුණු වතුරෙන් උගුර හේදුව. බලමු.....
     
    Status
    Not open for further replies.