HID / Angel Eye / Devil Eye ගැන සටහනක්

HID / Angel Eye / Devil Eye ගැන සටහනක්

මගෙ වන්ඩියට Projectors Lens දැම්ම එක පෙන්නුවම කස්ටිය මේ ගැන ටිකක් විස්තර කරන්න කිවුවනෙ. ඒ හින්ද පොඩි විස්තරයක් දාන්න හිතුන
HID Xenon Bulb වල Color Range (Kelvin
Scale).

3000k

78o3.jpg

3000k එකේ එලිය එන්නෙ
Yellow/Golden
Halogen වගේ තමා.

4300K
2gah.jpg

මේකෙ එලිය
Yellowish White

5000K

n0nc.jpg

මේකෙ එලිය White

6000K

1ukv.jpg

මේකෙ එලිය Diamond White
(ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ මෙන්න මේක තමා)
මෙන්න මේ color range එකට වෙනකම් ලංකාවෙ high beam / low beam පාවිච්චි කරන්න නීතියෙන් තහනම් නෑ. :yes:
පොලිස් මාමලට මොකුත් කියන්න බෑ:cool:
****************************************************

8000k
fyg9.jpg

මේක
Bluish White
ලංකාවෙ 8000k දාන්න පුලුවන් Low beam විතරයි. High beam තහනම්:frown:
පොලිස් මාමල ගේම ඉල්ලන්න ඉඩ තියනව
:growl:
****************************************************
දැන් දාන ඒව ලංකාවෙ සාමාන්‍යය ජනතාවට තහනම්.:growl::( ලොක්කන්ට ඉතින් නීතිය නැහැනෙ:frown::dull:
පොලිස් මාමල ඉඩම් එක්කම ගේම ඉල්ලන්න ඉඩ තියනව:sorry:
10000k
wmua.jpg

Iceberg Blue

12000k

uj6n.jpg

Brilliant Blue:shocked::love:

15000K

1x31.jpg

Purple

30000K
g4rh.jpg

Deep Blue
:baffled:
*****************************************************
Light-Spectrum-Animation.gif

colorchart.jpg


ඔන්න ඔහොමයි HID වල Color Range එක වෙනස් වෙන්නෙ සහ ලංකාවෙ භාවිතය:)
******************************************************

******************************************************
දැන් බලමු මොකද්ද මේ Angel Eye / Devil (demon) Eye ගාන්නෙ කියල.

1. Angel Eye
8ve3.jpg

කස්ටිය දන්නවනෙ බී ඇම් ඩබලිවු එකේ එහෙම ලාස්සනට ඇහැක් වගේ පත්තු කරන් යනව., අන්න ඒක තමා Angel Eye කියන්නෙ. ඒකෙ තියෙන්නෙ මෙන්න මේ වගෙ CCFL කියන Ring එකක්
xo9i.jpg

මේ CCFL Ring තමා හොදම එලිය තියෙන්නෙ.
තව මේ ring හදනව led වලින්. ඒක එච්චර සාර්ථක නෑ
on6b.jpg


2. Devil (Demon) Eye

මේ Devil Eye කියන එක එන්නෙ Projectors Lens එක තියන ඒවට. මේකෙන් වෙන්නෙ වටේට Angel Eye එක පත්තු වෙද්දි Projectors Lens එක ඇතුලෙන් Devil Eye එක පේන්න පත්තු වෙන එක
l5ji.jpg

දැන් පැහැදිලීනෙ වැඩේ. මේ Devil Eye කියන්නෙත් CCFL Ring එකක්ම තමා. වෙනස තියෙන්නෙ ඒක සෙට් කරල තියෙන්නෙ Projectors එක ඇතුලෙන්. එතකොට මේ විදිහට තමා පේන්නෙ.
***************************************************************
සාමාන්‍යයෙන් HID එකක් බයික් එකකට දැම්මම රෑ එලි වෙනකම් කොහෙහරි ගමනක් ගියොත් එක දිගට light on කරගෙන, ගොඩක් දුරට උදේට බයික් එක Start කරගන්න අමාරු වෙයි.:sorry: ඒක HID එකක් දාන එකෙන් තියන එක අවාසියක්.:(
මේක වෙන්නෙ ගාන kelvin වැඩි වෙන්න වැඩි වෙන්න තමා. kelvin ගාන වැඩි එකක් දැම්මොත් මේ වගේ දෙයක් වෙන්න තියන සම්භාවිතාව වැඩී.
kelvin ගාන අඩු එකක් දැම්මොත් මේ දේ වෙන්න තියන සම්භාවිතාව අඩුයි.:)

ඒ වගේම HID එකක එලිය
Halogen එකකට වඩා හොදටම වැඩී.:yes: වැස්ස වෙලාවට උනත් පාර හොදට පේනව. ඒක ලොකු වාසියක්.:yes:

හැබැයි ඉතින් HID එකක් දාගෙන යද්දි ඉස්සරහින් එන එක්කෙනාට දැනෙන දේ ගැනනම් මම මොකූත් කියන්නෙ නෑ:dull:
**************************************************************
byebyelarge.gif

 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
good post, math bixenon (hi/low) 6000k hid kit ekak ebay eken order kara,

apuwama set karala post ekak dannamko :)
 

ywicky

Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Good post machan
    TFS

    හැබැයි ඉතින් HID එකක් දාගෙන යද්දි ඉස්සරහින් එන එක්කෙනාට දැනෙන දේ ගැනනම් මම මොකූත් කියන්නෙ නෑ

    sahathika aththa :P
    as potta wenawa high beam ehema daagena aawoth

    Anyway rep 8+
     
    නොදන්න දෙ‍යක් දැනගත්තා.....TFS මචන්.....:cool::cool::cool:
    Rep+
    ඇල
    11.gif
    :cool:
    11.gif
    :cool:
    TFS machan
    Rep ba lu
    ඇල
    11.gif

    good post, math bixenon (hi/low) 6000k hid kit ekak ebay eken order kara,

    apuwama set karala post ekak dannamko :)
    ෆට්ට...:cool: දාපන් දාපන්:cool::cool:
    Good post machan
    TFS

    හැබැයි ඉතින් HID එකක් දාගෙන යද්දි ඉස්සරහින් එන එක්කෙනාට දැනෙන දේ ගැනනම් මම මොකූත් කියන්නෙ නෑ

    sahathika aththa :P
    as potta wenawa high beam ehema daagena aawoth

    Anyway rep 8+
    ලෝ බීම් එකෙන් යද්දි අම්මල සිහි කරද්දී...:( හයි බීම් යද්දි පරම්පරා හතක් සිහි කරනව බං:sorry::lol:
    me mama danna ekaa wenna baha mee thread eka danme.. mokada oo mata kiwa forum en naha kiyala chiri chriya hacked wagee.. anee bola hinniyawath nokarana wada umba koranne :) kujithayi yakoo mainz rep 4 ..
    යේක තමා නේද හින්නි මාතයා....:nerd: චිරියව හැක් කොරොල....:sorry:
    ඔව් බොල මම ආවෙ නෑ තමා. ආය කවද කොයි වෙලේ නැති වෙයිද දන්නෙ නෑ....:dull: බොලා දන්නවනෙ මට නෙට් ලයිප්පුව එෆා වෙලා ඉන්නෙ කියලා... :(
     
    • Like
    Reactions: Good Heart

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    චිරි චිරි වැස්ස;15256616 said:
    ඇල
    11.gif

    :cool:
    11.gif
    :cool:

    ඇල
    11.gif


    ෆට්ට...:cool: දාපන් දාපන්:cool::cool:

    ලෝ බීම් එකෙන් යද්දි අම්මල සිහි කරද්දී...:( හයි බීම් යද්දි පරම්පරා හතක් සිහි කරනව බං:sorry::lol:

    යේක තමා නේද හින්නි මාතයා....:nerd: චිරියව හැක් කොරොල....:sorry:
    ඔව් බොල මම ආවෙ නෑ තමා. ආය කවද කොයි වෙලේ නැති වෙයිද දන්නෙ නෑ....:dull: බොලා දන්නවනෙ මට නෙට් ලයිප්පුව එෆා වෙලා ඉන්නෙ කියලා... :(


    මේ ටො මචං..එක්මනට උඹත් බදපන්..එතකොට සාමාන්‍ය ජීවිතෙත් එපා වෙන්ව..අද පන්තියක් තිබ්බ ඔන්න.. :D
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    දන්නෙ නැති දෙයක් ඉගන ගත්ත..තැන්කු වෙවා..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good post machan. Habai mona HID eka dammath ape police mamala nawaththanawa.
    HID gahan yana bike dan adui. Issara nam hambanaka thibba.
     
    මේ ටො මචං..එක්මනට උඹත් බදපන්..එතකොට සාමාන්‍ය ජීවිතෙත් එපා වෙන්ව..අද පන්තියක් තිබ්බ ඔන්න.. :D
    ඒ කියන්නෙ බොලා එකපාරක් බැදල වගේ...:shocked: හක්ක හක හක.:lol: අර වෙනද කියන එකෙන් සිනා.....:rofl::rofl:
    ඇල ඇල
    .
    11.gif
    උඔත් පු‍ටුවක් තියන් බලන් ඉන්නවද:cool: (උලම වගේ):rofl:
    දන්නෙ නැති දෙයක් ඉගන ගත්ත..තැන්කු වෙවා..
    11.gif

    11.gif

    maxxa rep+
    :cool:
    මගෙ ‍රැප් අහවරයි
    :(
     
    • Like
    Reactions: SaLiTHaS77