|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මං ආයෙ එළකිරි එන්නේ නෑ :(
    මට උඹේ ලොගින් එකේ පාස්වර්ඩ් එක දීලා පලයන් ආයේ එන්නේ නැත්නම්:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ... මුට සිකුරා උච්ච වෙලාද බන්???? අපිට නීච වෙලාවත්ද??? :dull: ටයිරා පච්චෙකුත් කොටාගෙන ටෲත් අයි ලව් යූ කියලා....:baffled:
    වැඩේ එච්චර සීරිසස් වෙලාද:shocked:
    මං ආයෙ එළකිරි එන්නේ නෑ :(
    patta:cool:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Kello hoyala denakam inne eyi kellek hoya gannako :p
    හැමදාම උදේට යද්දී බස් එකේ කෙල්ලෝ දිහා බල බල යන්නේ.හිතට අල්ලන හැමෝම කාත් එක්ක හරි මල් කඩ කඩ යන්නේ.:lol::lol:.ඒතින් කොහොමද කෙල්ලෙක් හොයාගන්නේ:baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බෑ :growl:

    මට හදවතින්ම ආදරය කරන අක්කිල නංගිල දැනගන්න ඕන මං ගිය හේතුව :(
    ත්‍රේඩ් එකක් දාපන් සදහටම සමුගනිමි කියලා:cool:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    බෑ :growl:

    මට හදවතින්ම ආදරය කරන අක්කිල නංගිල දැනගන්න ඕන මං ගිය හේතුව :(

    උඹ ගියාම මම බලාගන්නම් .උඹ බය නැතුව පලයන්කෝ.කිසි දෙකට බයවෙන්න එපා
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ත්‍රේඩ් එකක් දාපන් සදහටම සමුගනිමි කියලා:cool:
    අපි දාමුද ත්‍රෙඩ් එකක් මු යන්න යන්නේ කියල.අවසාන කතාව අපිම ලියල දෙමුද.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හැමදාම උදේට යද්දී බස් එකේ කෙල්ලෝ දිහා බල බල යන්නේ.හිතට අල්ලන හැමෝම කාත් එක්ක හරි මල් කඩ කඩ යන්නේ.:lol::lol:.ඒතින් කොහොමද කෙල්ලෙක් හොයාගන්නේ:baffled::baffled::baffled:

    Lol:lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    titi මම කිවේ ඔයාට නෙවේ...
    ඔයා මට ලව් උනාට කරන්න දෙයක් නෑ...:dull:
    මම ඔයාට ලව් නෑ...:frown:

    ඉන්නවකෝ මම කියන්න...
    මෙහෙ නටන නාඩගම්..
    පවු අර අසරණයා හිතන් ඇති..මෙයා සාන්ත දාන්ත තීන්ත කුඩුවක් කියලා...
    අපිනේ දන්නේ මෙයාගේ තරම..:baffled:


    yako mehema randu unahama mata ara vichitai mun katha haduwa
    apiwa banduwa
    lamai hadopu nathi tika witharai
    e unata mekata saddana
    hena gahanawa yakow thopi okkotama
    mage charitheta mada gahapu thopi okkotama wahi nathi hena gahanna ona
    ammapa gahanawa thopita pol
    pol ganan hinda iwasanne
    danaganiyaw thopi eka :angry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඇත්ත කිව්වේ යකෝ...
    Mr.Truth කාරයා මේ ත්‍රෙඩ් එකේ කෙල්ලොන්ට වශියක් කොරලා..
    කෙල්ලෝ පිස්සුවෙන් වගේ මූ පස්සෙමයි කියහන්කෝ :baffled:

    :baffled::baffled::baffled: සිරාද බන්???? :shocked: ඒ කියන්නේ ටයිරා, සයූ , විචී , තුන් දෙනාම වශී බන්ධන වෙලා???? :shocked: හීනෙනුත් Mr. ටෲත් ටෲත් ගගා ඇවිදිනවලු.... :baffled: ඒ හැර වෙනත් ගෑණු පාර්ශ්ව ඉන්දීද??? :rofl:

    ai thopi mawama kanne
    kapallako ara sayu nanadawa :(
     
    Status
    Not open for further replies.