මට උඹේ ලොගින් එකේ පාස්වර්ඩ් එක දීලා පලයන් ආයේ එන්නේ නැත්නම්මං ආයෙ එළකිරි එන්නේ නෑ![]()

මට උඹේ ලොගින් එකේ පාස්වර්ඩ් එක දීලා පලයන් ආයේ එන්නේ නැත්නම්මං ආයෙ එළකිරි එන්නේ නෑ![]()

yanna epa machn
umba giyama kello tika guard karanne kawda![]()

වැඩේ එච්චර සීරිසස් වෙලාදනෑ... මුට සිකුරා උච්ච වෙලාද බන්???? අපිට නීච වෙලාවත්ද???ටයිරා පච්චෙකුත් කොටාගෙන ටෲත් අයි ලව් යූ කියලා....
![]()

pattaමං ආයෙ එළකිරි එන්නේ නෑ![]()

මට උඹේ ලොගින් එකේ පාස්වර්ඩ් එක දීලා පලයන් ආයේ එන්නේ නැත්නම්![]()


ehenan tho yana ekama thamai honda![]()
පව් නැද්ද මම.වේලි වේලි ඉද්දි.

hehe dakkada
mata nan melo rahak na![]()

හැමදාම උදේට යද්දී බස් එකේ කෙල්ලෝ දිහා බල බල යන්නේ.හිතට අල්ලන හැමෝම කාත් එක්ක හරි මල් කඩ කඩ යන්නේ.Kello hoyala denakam inne eyi kellek hoya gannako![]()

.ඒතින් කොහොමද කෙල්ලෙක් හොයාගන්නේ


Na eka eyata match wenawa
Mam thama eyata e hair style eka teruwe sweet![]()


ත්රේඩ් එකක් දාපන් සදහටම සමුගනිමි කියලාබෑ
මට හදවතින්ම ආදරය කරන අක්කිල නංගිල දැනගන්න ඕන මං ගිය හේතුව![]()

බෑ
මට හදවතින්ම ආදරය කරන අක්කිල නංගිල දැනගන්න ඕන මං ගිය හේතුව![]()
අපි දාමුද ත්රෙඩ් එකක් මු යන්න යන්නේ කියල.අවසාන කතාව අපිම ලියල දෙමුද.ත්රේඩ් එකක් දාපන් සදහටම සමුගනිමි කියලා![]()
apo wena naththan hondai![]()

හැමදාම උදේට යද්දී බස් එකේ කෙල්ලෝ දිහා බල බල යන්නේ.හිතට අල්ලන හැමෝම කාත් එක්ක හරි මල් කඩ කඩ යන්නේ..ඒතින් කොහොමද කෙල්ලෙක් හොයාගන්නේ
![]()

Dan eya hari sweet ne meyata j
Meh oya ayya ekka randu wela ahuwenna epa harida eya oyata baninne adaretane
Ara wistare mata ayya kiwwa![]()




titi මම කිවේ ඔයාට නෙවේ...
ඔයා මට ලව් උනාට කරන්න දෙයක් නෑ...
මම ඔයාට ලව් නෑ...![]()
ඉන්නවකෝ මම කියන්න...
මෙහෙ නටන නාඩගම්..
පවු අර අසරණයා හිතන් ඇති..මෙයා සාන්ත දාන්ත තීන්ත කුඩුවක් කියලා...
අපිනේ දන්නේ මෙයාගේ තරම..![]()

මේ හැමෝම ඔයාට අක්කේ අක්කේ කියන්නේ ඔයා ගොඩක් නාකි එක්කෙනෙක් ද![]()
ඇත්ත කිව්වේ යකෝ...
Mr.Truth කාරයා මේ ත්රෙඩ් එකේ කෙල්ලොන්ට වශියක් කොරලා..
කෙල්ලෝ පිස්සුවෙන් වගේ මූ පස්සෙමයි කියහන්කෝ![]()
සිරාද බන්????
ඒ කියන්නේ ටයිරා, සයූ , විචී , තුන් දෙනාම වශී බන්ධන වෙලා????
හීනෙනුත් Mr. ටෲත් ටෲත් ගගා ඇවිදිනවලු....
ඒ හැර වෙනත් ගෑණු පාර්ශ්ව ඉන්දීද???
![]()
