EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපිට නොතිබුනාට අපේ ළමයින්ට හොඳ කලක් එයි වගේ.....:oo::oo:

    තරුණ පෙළට රට පුරා උයන් වතු
    2013 ජූලි මස 08 12:21:04 | . , කෝවිඳ ගුණසේකර

    තරුණ පරම්පරාවට නිදහසේ හමුවීමට,කතාබස් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමේ අරමුණින් තරුණ පරම්පරාව තේමා කරගත් උද්‍යාන ඇතිකිරීමට යෞවන කටයුතු අමාත්‍යංශය සැරැසේ.
    මෙහි පළමු උද්‍යානය මාතර දිස්ති‍්‍රක්කයේ ඉදිකෙරේ.වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 800 කි.
    උද්‍යානයේ අවන්හලක්,සිනමා ශාලාවක්,රඟහලක්,පුස්තකාලයක් ආදී පහසුකම් ඇතිකිරීමටද සැළැසුම් කර ඇත.
    දිවයින පුරා තරුණ පරම්පරාව ඉලක්ක කර ගත් උද්‍යානයන් ඇති කිරීමට රජය සැළැසුම් කර තිබුණත් සංස්කෘතිකමය ගැටලූ නිසාවෙන් එම සැළැසුම් කි‍්‍රයාවට නැංවීම අඩපණ වී තිබුණි.

    එපමණයි අඩු........:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉරිසියා තමා....... ඒ කාලේ නිදහසේ ඉන්න තැනක් හොයාගන්න කාපු කට්ටක්...... එකට දැන්....... :(
    ඒක තමා බුදුන්වහන්සේ දේශනා කලෙත්......
    “පතිරූප දේස වාසෝච....“:cool::dull:
     
    kingdewi

    Well-known member
  • අපිට නොතිබුනාට අපේ ළමයින්ට හොඳ කලක් එයි වගේ.....:oo::oo:

    තරුණ පෙළට රට පුරා උයන් වතු
    2013 ජූලි මස 08 12:21:04 | . , කෝවිඳ ගුණසේකර

    තරුණ පරම්පරාවට නිදහසේ හමුවීමට,කතාබස් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමේ අරමුණින් තරුණ පරම්පරාව තේමා කරගත් උද්‍යාන ඇතිකිරීමට යෞවන කටයුතු අමාත්‍යංශය සැරැසේ.
    මෙහි පළමු උද්‍යානය මාතර දිස්ති‍්‍රක්කයේ ඉදිකෙරේ.වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 800 කි.
    උද්‍යානයේ අවන්හලක්,සිනමා ශාලාවක්,රඟහලක්,පුස්තකාලයක් ආදී පහසුකම් ඇතිකිරීමටද සැළැසුම් කර ඇත.
    දිවයින පුරා තරුණ පරම්පරාව ඉලක්ක කර ගත් උද්‍යානයන් ඇති කිරීමට රජය සැළැසුම් කර තිබුණත් සංස්කෘතිකමය ගැටලූ නිසාවෙන් එම සැළැසුම් කි‍්‍රයාවට නැංවීම අඩපණ වී තිබුණි.

    ඔතනම ළමයින්ට ලිංගික අධ්‍යාපනයක් දෙන්න පුළුවන් විදියට ක්‍රමයක් හැදුවනම් නියමයි :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න ආවා......
    බා..බා..කිව්ව නම් කන්න මොනව හරි දීපිය.....
    බඩගිනියි....:(
    bwo0016l.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න ආවා......
    බා..බා..කිව්ව නම් කන්න මොනව හරි දීපිය.....
    බඩගිනියි....:(

    මටත් බඩගින්නක් ආවනේ බං උඹ මෙහෙම කියද්දී..... චූන් පාන් කාරයෙක් නවත්තගත්තා මොනාද ඕනේ කියහන් ටාර් ගාලා........

    images
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැය 2යි පරක්කු වුනේ...........
    එදා ඒ ආපු පැර වැඩ ඉවර කරද්දි හවස 4 විතර වුණා.
    එහෙන් මෙහෙන් මේකට හොට දාල ගියේ.................

    උඹේ අර කවිය හදන තුමා අද එනව මෙහේ............
    මම එන්න වෙලාවක් අහග තියන්නද?

    :oo: ලබන ඉරිදා.....?? හා හා ඔබතුමාට පුලුවන් නම් අහගන්නකෝ බලන්න..... :) කීයටද එන්නේ...?? මමත් මේ දැන් ආවේ වැඩ වගයකට එලියට ගිහින්..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සියළුම නෝනා වහන්සේලා එසේය...... දුක් නොවන්න අද ගෙදර ගිහින් ඇරියස් අල්ලන්න....... :lol:

    :cool: :P නිරන්තරේ දුකමය හිමිවුනේ අපට...... :growl:

    එකට හිලව් වෙන්න ගෙදර මූට තියෙන වරප්‍රසාද ඔක්කොමත් කපලා දායි....... ඊටපස්සේ ඉතින්....

    "පුන්සඳ රෑට ඇවිදින් වත්තේ කළුව බිඳ....//
    රත්නේ මීයෝ අල්ලනවාද කාර් එක යට.....//" :lol::lol:

    :growl:

    දැනගෙන හිටියේ නෑ යකෝව්......... :growl:

    :rofl: උඹ ලිදේ හොදේ...... :lol:
     
    Status
    Not open for further replies.