අපිට නොතිබුනාට අපේ ළමයින්ට හොඳ කලක් එයි වගේ.....
තරුණ පෙළට රට පුරා උයන් වතු 2013 ජූලි මස 08 12:21:04 | . , කෝවිඳ ගුණසේකර
තරුණ පරම්පරාවට නිදහසේ හමුවීමට,කතාබස් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමේ අරමුණින් තරුණ පරම්පරාව තේමා කරගත් උද්‍යාන ඇතිකිරීමට යෞවන කටයුතු අමාත්‍යංශය සැරැසේ.
මෙහි පළමු උද්‍යානය මාතර දිස්ති‍්‍රක්කයේ ඉදිකෙරේ.වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 800 කි.
උද්‍යානයේ අවන්හලක්,සිනමා ශාලාවක්,රඟහලක්,පුස්තකාලයක් ආදී පහසුකම් ඇතිකිරීමටද සැළැසුම් කර ඇත.
දිවයින පුරා තරුණ පරම්පරාව ඉලක්ක කර ගත් උද්‍යානයන් ඇති කිරීමට රජය සැළැසුම් කර තිබුණත් සංස්කෘතිකමය ගැටලූ නිසාවෙන් එම සැළැසුම් කි‍්‍රයාවට නැංවීම අඩපණ වී තිබුණි.
එපමණයි අඩු........











උඹ හිතන්නේ බෑ කියලද.....?? අහපන් රෙපා ගෙන්......
කීයටද එන්නේ...?? මමත් මේ දැන් ආවේ වැඩ වගයකට එලියට ගිහින්.....