|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    t4427.gif
    :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    habayi school gihin ewaraunata passe hithnawa ayi school yanna thibba nam hodhyi kiyala:dull:

    අනිත් හැමෝට ම ඕක හිතුනට මටනම් හිතෙන්නෙ නෑ :lol::lol:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    ඔහොම තමයි ඉතින් ඉගෙන ගන්න ගියහම. ඒක හොඳයි එතකොට ඉතින් වැඩිය අමාරු වෙන්නෙ නැහැ අන්තිම දවස් වෙද්දි. නැත්තම් ඉතින් හදිස්සියෙ පාඩම් කරන්න ගියහම මතක හිටිනවට වැඩිය අමතක වෙන එකනෙ වෙන්නෙ.

    කාටද මල් අරගෙන යන්නෙ? :rofl:

    Truth මල්ලිට දෙන්නද දන්නෙ නැහැ

    7.gif
    7.gif
    7.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Truth මල්ලිට දෙන්නද දන්නෙ නැහැ

    7.gif
    7.gif
    7.gif

    වෙන්න බෑ. එහෙනම් තෘත්ට හම්බුවෙන්නෙ හොඳ සපත්තු පාරක් තමයි :rofl::rofl:
     
    Status
    Not open for further replies.