e wage pappa yi kra yi dennema lidhelida pirila![]()

habayi school gihin ewaraunata passe hithnawa ayi school yanna thibba nam hodhyi kiyalaow..math kohomath eda dena ewa edama karanawa.nathnam ehema goda gahenawane..ikmanata meka iwarayak wenawa nam lesi appa.epa wela thiyenne dan nam..

![]()
ලංකා නරියා (Mr. Truth)
habayi school gihin ewaraunata passe hithnawa ayi school yanna thibba nam hodhyi kiyala![]()


fb eke balanna ayya, dan dammeඑළ එළ සෑහෙන පින්තූර ප්රමාණයක් අරගෙන වගේ
ටිකක් විතර.![]()

owඅනිත් හැමෝට ම ඕක හිතුනට මටනම් හිතෙන්නෙ නෑ![]()

ඔහොම තමයි ඉතින් ඉගෙන ගන්න ගියහම. ඒක හොඳයි එතකොට ඉතින් වැඩිය අමාරු වෙන්නෙ නැහැ අන්තිම දවස් වෙද්දි. නැත්තම් ඉතින් හදිස්සියෙ පාඩම් කරන්න ගියහම මතක හිටිනවට වැඩිය අමතක වෙන එකනෙ වෙන්නෙ.
කාටද මල් අරගෙන යන්නෙ?![]()
Truth මල්ලිට දෙන්නද දන්නෙ නැහැ
![]()
![]()
![]()


හරි දැහැමි දරුවෙක්නෙ. හැමදාම පන්සල් යනව![]()
