|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ආආආ .. මේ කියන්නේ :lol::rofl: ගෑණු ළමයින්ට ගොඩක් ආදරේ එක නම් හොඳයි !! :lol::rofl: එහෙම ඔය කියන ජාතියේ ඒවා තියෙනවනම් රිපෝර්ට් කරන්න තිබ්බා .. ඔයත් මේකේ පැරණි සාමාජිකයෙක් නිසා :D .. ඔයා කැමති නෑ කියල අනික් අයට එහෙම කියන එක අනුමත කරන්න බෑ :no: මොකද ඔයා දන්නවා මේකේ ඇඩ්මින් ඇතුළු මොඩ්ලා කිසිම භේදයකින් තොරව දඬුවම් කරන බව වැරැද්දට .. :yes:

typical tharinda:oo:
:lol::lol:
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :) GT moko mehe? thread eka close karanne na neda?
    balamu danata nam awlak naha wage. Godak slow unoth eelanga part eka patan gamu. Awlak nahane fast thread ekakata yana eka hondai ne :D

    kattiya sinhala unicode gahanakota thama case eka wenne. Sinhala unicode akurak gahanna normal akuru godak yanawa. Ethakota post size eka godak lokui.
    eeta passe AJAX case arawa mewa godai thread eka diga wadi wechcha gaman.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    menna naaki huchakku dekaka gahagannawooooooooooooooo

    ගහගැනීමක් නෑ. කාගෙවත් වැරදි වටහාගැනීම්වලට මට කරන්න දෙයක් නෑ ඉතින්. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඔයාට ඕවලින් වැඩක් නැත්තම් මාත් එකක් මෙතන වාදකරගන්න උවමනාවක් නැහැනෙ නේද අයියේ? :) මං එහෙම කෙනෙකුට කිවුවනම් ඔයා එයත් එකක් බලාගන්න ඒක. මට ඕන දේ මං කියනව. ඒක කාටවත් නවත්වන්න බෑ. මං එහෙම දෙයක් එයාට කිවුවනම් මං යවපු පීඑම් එකක් ඇතිනෙ. ඒක බලාගන්න. මටනම් මතකයක් නෑ මං යන්න එපා කිවුව කියල. යන්න එපා කිවුවනම් මං එක් මොකක් හරි හේතුවක් නිසා කියන්න ඇති. මං අකමැතියි කියල අනිත් අයට යන්න එපා කියන්නෙ නෑ මං. එච්චරයි. ආයිත් මට ඔය ගැන කියවන්න ඕන නෑ :D

    වාදෙට ආවේ ඔයා ...මම දෙයක් කිව්වා විතරයි :cool: මම ඔයාට කීවානේ කව්ද හරි දවසක අහන්න දෙයක් තියෙනවා කියල මට ? ඔන්න ඇහුව :rofl: ඔය ඉස්සල්ල දන්නේ නෑ කිව්වා .. පස්සේ ටික ටික කිව්වා දුමින්ද සිල්වාට වගේ මතක් වෙලා :rofl: මාත් මට ඕන දේ කරන කෙනෙක් තමා :rofl: දැන් ඔයාට PM එකක් ගැනත් මතකනේ :D ෂෝක් !! අන්න එහෙම කියන්න :rofl:

    GT වත් එහෙම කියන්නේ නැති එකේ ඔයා කියන එක තමා අවුල :baffled::rofl: කමක් නෑ ඔයා බාගෙට හරි පිලි ගත්තනේ මේ ගැන .. ඒ ගැන සතුටුයි ! :cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    balamu danata nam awlak naha wage. Godak slow unoth eelanga part eka patan gamu. Awlak nahane fast thread ekakata yana eka hondai ne :D

    kattiya sinhala unicode gahanakota thama case eka wenne. Sinhala unicode akurak gahanna normal akuru godak yanawa. Ethakota post size eka godak lokui.
    eeta passe AJAX case arawa mewa godai thread eka diga wadi wechcha gaman.
    slow wala innawata wada aluth ewata yana ekanam hodai thama
    habai giya para wage eka para close karanna epa
    api okkoma anaaaaaaathai.

    man hodai ne :D
    man sinahala gahanna yanne na ne :P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    balamu danata nam awlak naha wage. Godak slow unoth eelanga part eka patan gamu. Awlak nahane fast thread ekakata yana eka hondai ne :D

    kattiya sinhala unicode gahanakota thama case eka wenne. Sinhala unicode akurak gahanna normal akuru godak yanawa. Ethakota post size eka godak lokui.
    eeta passe AJAX case arawa mewa godai thread eka diga wadi wechcha gaman.

    wena thread ekak danna ithin ..mokakda awula:nerd:
    thaama awul thama:oo::oo:
     
    Status
    Not open for further replies.