ආආආ .. මේ කියන්නේගෑණු ළමයින්ට ගොඩක් ආදරේ එක නම් හොඳයි !!
එහෙම ඔය කියන ජාතියේ ඒවා තියෙනවනම් රිපෝර්ට් කරන්න තිබ්බා .. ඔයත් මේකේ පැරණි සාමාජිකයෙක් නිසා
.. ඔයා කැමති නෑ කියල අනික් අයට එහෙම කියන එක අනුමත කරන්න බෑ
මොකද ඔයා දන්නවා මේකේ ඇඩ්මින් ඇතුළු මොඩ්ලා කිසිම භේදයකින් තොරව දඬුවම් කරන බව වැරැද්දට ..
![]()



owwwwwwwwww![]()
balamu danata nam awlak naha wage. Godak slow unoth eelanga part eka patan gamu. Awlak nahane fast thread ekakata yana eka hondai neGT moko mehe? thread eka close karanne na neda?

menna naaki huchakku dekaka gahagannawooooooooooooooo
ow ithin ubata miniyak thama maranna puluwan
pana thiyana ekek maraganna bane

දැන් ඔයාට ඕවලින් වැඩක් නැත්තම් මාත් එකක් මෙතන වාදකරගන්න උවමනාවක් නැහැනෙ නේද අයියේ?මං එහෙම කෙනෙකුට කිවුවනම් ඔයා එයත් එකක් බලාගන්න ඒක. මට ඕන දේ මං කියනව. ඒක කාටවත් නවත්වන්න බෑ. මං එහෙම දෙයක් එයාට කිවුවනම් මං යවපු පීඑම් එකක් ඇතිනෙ. ඒක බලාගන්න. මටනම් මතකයක් නෑ මං යන්න එපා කිවුව කියල. යන්න එපා කිවුවනම් මං එක් මොකක් හරි හේතුවක් නිසා කියන්න ඇති. මං අකමැතියි කියල අනිත් අයට යන්න එපා කියන්නෙ නෑ මං. එච්චරයි. ආයිත් මට ඔය ගැන කියවන්න ඕන නෑ
![]()
මම ඔයාට කීවානේ කව්ද හරි දවසක අහන්න දෙයක් තියෙනවා කියල මට ? ඔන්න ඇහුව
ඔය ඉස්සල්ල දන්නේ නෑ කිව්වා .. පස්සේ ටික ටික කිව්වා දුමින්ද සිල්වාට වගේ මතක් වෙලා
මාත් මට ඕන දේ කරන කෙනෙක් තමා
දැන් ඔයාට PM එකක් ගැනත් මතකනේ
ෂෝක් !! අන්න එහෙම කියන්න 

කමක් නෑ ඔයා බාගෙට හරි පිලි ගත්තනේ මේ ගැන .. ඒ ගැන සතුටුයි ! 
slow wala innawata wada aluth ewata yana ekanam hodai thamabalamu danata nam awlak naha wage. Godak slow unoth eelanga part eka patan gamu. Awlak nahane fast thread ekakata yana eka hondai ne
kattiya sinhala unicode gahanakota thama case eka wenne. Sinhala unicode akurak gahanna normal akuru godak yanawa. Ethakota post size eka godak lokui.
eeta passe AJAX case arawa mewa godai thread eka diga wadi wechcha gaman.


balamu danata nam awlak naha wage. Godak slow unoth eelanga part eka patan gamu. Awlak nahane fast thread ekakata yana eka hondai ne
kattiya sinhala unicode gahanakota thama case eka wenne. Sinhala unicode akurak gahanna normal akuru godak yanawa. Ethakota post size eka godak lokui.
eeta passe AJAX case arawa mewa godai thread eka diga wadi wechcha gaman.



not sudu van u sudoooooo.... rainbow clr van![]()


wena thread ekak danna ithin ..mokakda awula
thaama awul thama![]()

typical tharinda
![]()


na dannam awul na nedawena thread ekak danna ithin ..mokakda awula
thaama awul thama![]()


ive මම යනවා ගුඩ් නයිට් වේවා .. හෙට අරක ඇඩ් කරන්නම්![]()


ado meka dala thama dawas 8i![]()
oyaatanam ithin kohomath awul thamaawulllllllllllllllllllllll
apitanam awul na habai 

