ඈත්තද මේක....??
ටිකට් පොත් නම් ඉතින් මෙහෙ හැම ඉස්කෝලෙම වගේ දෙනවා ඉතින් ළමයින්ට කියල විකුණන්න එක එක මඟුල් වලට 
පොළ කියලා එකකුත් කරනවා ගොඩක් ඉස්කෝල වල දැන්
ඔය මොනා උනත් සල්ලි ඉස්කෝලෙට දෙන එකා දෙනවා, නොදෙන එකා අම්මේ මුත්තේ කිව්වත් දෙන්නෙ නෑ

පොඩි පංතිවල ළමයි ඉන්න දෙමව්පියන්ට තමයි ටිකක් කරදර
ලොකු පංතිවල උන් මලාට ඕවට සල්ලි දෙන්නේ නෑ
උන්ගෙන් හිඟ පහසුකම් ගාස්තු අයකරගන්නෙත් ගොඩක් වෙලාවට අස්වීම ගන්න ආවම

Last edited:
ඈත්තද මේක....??