උබ කියන්නේ මචන් ටැංකිය අතුල දාන්න කියලද බල්බ් ටික
එල් එල ......
හදමු හදමු බන් ඕන මගුලක් කියල
හැබැයි හදපු එකෙක්වත් වැඩිකල් හදන්නේ නැහැ අල්ලලා දානව , එකයි එපා වෙන්නේ
......සැමු මලයා තාම දැම්මේ නැහැනේ ටැංකිය හදන ඉස්ටෙප් ටික , එකයි මේ දත කට මැදගෙන බලන් ඉන්නේ .....
සෙට් එකවම පොන්ඩ් එකක් හදලා දාන්න යන්නේ, ඊට පස්සේ ඩ්ස්කස් විතරක් තියලා ප්ලාන්ටඩ් කරනවා![]()
ඕක තමා යටි අරමුණ ......ගෙදරට කිව්වොත් හිතයි මුට පිස්සු කියල මචන්
දැන් මම ගාව ඉන්නවා ඔරන්ඩා සෙට් එකකුයි, ගෝල්ඩ් ෆිෂ් පත සයිස් දබලකුයි .....රෙඩ් කැප් , ටෙලෙස්කොප් අයි සෙට් ටිකක්
දැන් මුන් ටික දෙන්න තමා අයිඩියා එක .....හෙතුව් ෆට්ට ජරාව ටැංකිය
මම පික්ස් ටිකක් දානන්ම් ටැංකිය හිස් බන් ප්ලාන්ට්ස් නැහැ , ඩිෆ්ර්ට් වුඩ් ටිකක් හොයනවා , බන් තාම හම්බ උනේ නැහැ
දැනට අල්බිනෝ ටෙට්රා 12
බ්ලැක් 12
වයිට් 12
නියෝන් 10
Buenos Airestetra 10
සීබ්රා 10
plety 6
Saree guppi
Discus powder blue 2![]()
උඹ ටෙට්රා ඇක්වේරියම් එකක් දැම්මදකෝ මෙයි මේකේ ඇඩ්ඩින් අයියා.......
මගේ ටැංකිය ආදී පහ , දෙක , දෙක
දැන් මේකේ ටෙට්රා හැටක් විතර ඉන්නවා , එක ඩිස්කස් පෙයාර්
කියහල්ලකෝ මට හොද ෆිල්ට්රේෂන් සිස්ටම් එකක් , ඔය කට්ටිය යුස් කරන විදිහ හරි පොඩි අයිඩියා පාරක් ගන්න
අඩියට දාල තියෙන්න්නේ වැලි , මොකෝ සැමු තාම ඉවර කලේ නැහැ ප්ලාංටෙඩ් කොස් එක , එක කරන්න බලන් ඉන්නේ
ඊයේ වතුර මාරු කලේ අද ආයේ අවිස්සුනාම ෆට්ට ජරාව , දැන් දාල තියෙන්නේ පවර් ලිකුයිඩ් ෆිල්ටර් එකක් , එකෙක් ප්රේසර් එකට තවත් කලබෙනවා , ඒ වගේම එකට පොඩි මාළු හින්දා උන් කොලා වෙලා යනවා
ඉක්මනට අයිඩියා පාරවල් ඕනා මේක මේන්ටේන් කොර ගන්න
මචං මගේ පවර් හෙඩ් ෆිල්ටර් එක වෙනම රූම් එකක තියන්නේ, මේ පික්ස් බලපංකෝ

උඹේ තියන්නේ මේ වගේ එකක්ද?



අපිට සහන මිලට ඔයාගෙනම ඒවා ටික ගන්න හැකිනේ




