ELAKIRI MIN MADURA

උබ කියන්නේ මචන් ටැංකිය අතුල දාන්න කියලද බල්බ් ටික :oo:
එල් එල ......
හදමු හදමු බන් ඕන මගුලක් කියල
හැබැයි හදපු එකෙක්වත් වැඩිකල් හදන්නේ නැහැ අල්ලලා දානව , එකයි එපා වෙන්නේ
......සැමු මලයා තාම දැම්මේ නැහැනේ ටැංකිය හදන ඉස්ටෙප් ටික , එකයි මේ දත කට මැදගෙන බලන් ඉන්නේ .....:P
සෙට් එකවම පොන්ඩ් එකක් හදලා දාන්න යන්නේ, ඊට පස්සේ ඩ්ස්කස් විතරක් තියලා ප්ලාන්ටඩ් කරනවා :P
ඕක තමා යටි අරමුණ ......ගෙදරට කිව්වොත් හිතයි මුට පිස්සු කියල මචන්
දැන් මම ගාව ඉන්නවා ඔරන්ඩා සෙට් එකකුයි, ගෝල්ඩ් ෆිෂ් පත සයිස් දබලකුයි .....රෙඩ් කැප් , ටෙලෙස්කොප් අයි සෙට් ටිකක්
දැන් මුන් ටික දෙන්න තමා අයිඩියා එක .....හෙතුව් ෆට්ට ජරාව ටැංකිය
:sorry:
මම පික්ස් ටිකක් දානන්ම් ටැංකිය හිස් බන් ප්ලාන්ට්ස් නැහැ , ඩිෆ්ර්ට් වුඩ් ටිකක් හොයනවා , බන් තාම හම්බ උනේ නැහැ
දැනට අල්බිනෝ ටෙට්‍රා 12
බ්ලැක් 12
වයිට් 12
නියෝන් 10
Buenos Aires​
tetra 10
සීබ්‍රා 10
plety 6
Saree guppi
Discus powder blue 2 ;)

:shocked: උඹ ටෙට්‍රා ඇක්වේරියම් එකක් දැම්මද

කෝ මෙයි මේකේ ඇඩ්ඩින් අයියා.......
මගේ ටැංකිය ආදී පහ , දෙක , දෙක
දැන් මේකේ ටෙට්‍රා හැටක් විතර ඉන්නවා , එක ඩිස්කස් පෙයාර්
කියහල්ලකෝ මට හොද ෆිල්ට්රේෂන් සිස්ටම් එකක් , ඔය කට්ටිය යුස් කරන විදිහ හරි පොඩි අයිඩියා පාරක් ගන්න
අඩියට දාල තියෙන්න්නේ වැලි , මොකෝ සැමු තාම ඉවර කලේ නැහැ ප්ලාංටෙඩ් කොස් එක , එක කරන්න බලන් ඉන්නේ
ඊයේ වතුර මාරු කලේ අද ආයේ අවිස්සුනාම ෆට්ට ජරාව , දැන් දාල තියෙන්නේ පවර් ලිකුයිඩ් ෆිල්ටර් එකක් , එකෙක් ප්‍රේසර් එකට තවත් කලබෙනවා , ඒ වගේම එකට පොඩි මාළු හින්දා උන් කොලා වෙලා යනවා

ඉක්මනට අයිඩියා පාරවල් ඕනා මේක මේන්ටේන් කොර ගන්න

මචං මගේ පවර් හෙඩ් ෆිල්ටර් එක වෙනම රූම් එකක තියන්නේ, මේ පික්ස් බලපංකෝ :oo:

w7qw.jpg

k1pw.jpg

0f4e.jpg

1rh9.jpg

උඹේ තියන්නේ මේ වගේ එකක්ද? :confused:

3urm.jpg
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ikkmanata hadanna kiyala itin aquariums wala tiyena cabomba,valisneria, hydrilla walin planted tanks haduwot satiyen satiyata plants replace kara kara inna tamai wenne....godak lighting onna wena nisa cost ekakt wadi wenawa etakota

    mama kiwwa waidiyata low light plants tikak hoyaganna onna...ewatanm nnikan aqrium light eka tika welaawak daala tibbat ati....

    anubias,java fern,crypto....... ect..

    ayya koheda gewal? mee plants hoyaganna puluwanda oyaata?
    :oo::sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :P
    ai nuwara patte meewa attema nadda?
    mama face book upload kala crypto varieties tikee 4tos dakkada?
    සමු......මලයෝ
    අපි මෙහෙම පටන් ගමු , ප්ලාන්ටඩ් ටෑන්ක්
    :P:P

    අපිට මේවා ග්‍රීක් වගේනේ , උබට අපිව පිකන් පඥ්ග්නන්.....:P

    ප්ලාන්ට් ටික ඔයාම තෝරලා දෙන්න , ඔයා කියන දේ අපි කරනවා, හේතුව මේ සබ්ජට් එකේදී ඔයා එක්ස්පර්ට් :yes: අපිට සහන මිලට ඔයාගෙනම ඒවා ටික ගන්න හැකිනේ
    :rolleyes:
    රයිට්....
    දැන් අපිට ටැංකි තියෙනවානේ , හරි
    ඊළගට
    1. මේකේ බෙඩ් එකට දැන් ඕනේ මොනාද ? - ඒ ටික අපිට පොඩි විස්තරයක් දෙන්න
    2. ඊට පස්සේ අපි ලයිටින් ටික හරි ගස්ස ගන්නේ කොහොමද , ඔය රෙකමන්ඩ් කරන්න ඕනා, නැත්නම් අපි දන්නේ නැහැ ඒවා :eek:
    ඔය මේකට දාන ඕනා ලයිට් වල සයිස් එක , වර්ගේ , බ්‍රෑන්ඩ් එක , වොට් ගාන , ඔක්කොම කියන්න
    3. ප්ලාන්ට් ටික ඔයාගෙන සහන මිල අපි ගනිමු :yes:
    4. දැන් දැන් ප්ලාන්ට් ටික මේකේ හිටවන්නේ කොහොමද ? ආයේ මොනවද ටැංකියට දාන්න ඕනා ? ඒ ටිකත් පොඩි විස්තරයක් දාන්න :yes:
    5. ආයේ මේ ටැංකියට උචිත මාළු මොනවද කියන එක ඔයා කියන්න
    ඒ වගේම උන්ගේ ප්‍රමාණයත් සපෙෂාව අපට කියන්න (ඔයා ගාව ඉන්න මලුන් අපිට මිලදී ගත හැකිනේ)
    6 . ආයේ වැදගත්ම දේ මේකේ ෆිල්ට්රේෂන් සිස්ටම් එක , ඔයා එක මෙහෙම කියන්න අඩි 3 2 2 එකට මේක ඇති , ඒ විදියට දාන්න ඕන ෆිල්ටර් ටික වර්ගෙයි , එකේ ධාරිතාවයි කියන්න ( ඔයාට මතකනේ කන්ඩිෂන් එක , ඔයා කියන දේ අපි කරනවා )
    7. ඊළගට මේන්ටේන් කරන විදිය අපිට කියන්න
    ලයිටින් අ වර්ස් ගැන
    දාන ෆෙටිලයිස් ඔර් කෙමිකල්ස්

    මලයෝ අන්න ඒ ටික ඉස්ටෙප් යි ඉස්ටෙප් ගියා නම් අපි ගොඩ .....:D;)

    තැන්ක්ස් මචන්
     
    • Like
    Reactions: Randike Mendis

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0

    elaz..... me tika okkoma gana mam dannam ikkmanatama!!!!! salli tikkak ready karagena innaa!!! :P
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    රජ්ජුරුවෝ;15253916 said:
    මේ පාර මින් විසිතුරු ප්‍රදර්ශනය තියෙනවද දන්නේ නැහැ නේද?

    nati kataawak tamai kiyanne!!!
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    elaz..... me tika okkoma gana mam dannam ikkmanatama!!!!! salli tikkak ready karagena innaa!!! :P

    menna mehemai....

    substrate ekata imported soil enawa...eewa godak ganan... 1kg ekak 500 wat wenawa.... kamatinam eewa use karanna puluwan....
    ehema nattanm normal sand use karanna puluwan.... gange wali hondai,,,, muhudu wali unat aulak naaa..... WALI PURAWADDI ISSARAHA WADAA PITIPASSSATA WENNA TIKKA USATA PURAWANNA ONNA... (podi slope ekka tiyena widiyata).....

    lighting walata sylvania kiyala light ekkak enawa.eeka daanna puluwannam hondai....eeket gro lux kiyala ekka tiyenawa,,, eeka tamai planted tank walata hariyanne....
    kohhara watts gaanak onna kiyala balanna tamange tank eketa kohhara watura allanawada kiyala danaganna onna.... (low light plants use karanawanam 1w/gallon tibbama ati.)normal aquarium plants use karanawanm 3w/gallon witarwat danna onna!!!!!!

    substrate ekai lighting set karagatta passe plants adda karaganna puluwan...
    low light plants use karanawanm anubias varieties, fern varieties, crypto varieties use karanna.(100% recommend karanna puluwan.)

    anubiasnam koteeka attach karana eka tamai honda....etakota tamai godakma lassa.... java fernut ehemai.... cryptonam bima inndanna puluwan....

    tawa mulu substrate ekama plants walin cover karanna onnanm micro sword, cardemine ehema hondai.....

    wena mokut wiseesayen dannam onne na mee plants walata.... plants tika stable wenakan onnanm co2 tikak supply karanna.(home made co2 method eka onnam kiyannam passe)...

    maalu add karaddi plants walata damage karana malunam danna epa...(gold fish,carf, silver doller....ect)....
    tetra varieties hondai... barbslath hondai...
    ramerizi daanna puluwannm godak hondai....
    discuslata lassanai,,eet full planted tank ekkaknam feeding amaru wenawa...

    maalu godaaakama purawannt epa,,,,etakota nutural look eka adu wenawa...

    mama meee kiyapu maalu add karagattotonam filtration ehhara aulak wenne naa...kunu tika plants walatama apahu fertilize wenawa.... ee nisa tank ekee watura circulate wena taramata normal power filter ekkak daagattat ati.

    low light plants use kalotnam ehhara wela lighting daanna onne naa,,,mamanam danne dawasakata paya 2,3k witar tamai....

    ....mona hari tawa danaganna onnanm ahanndooo...... obagee alankaara planted tanks dakaganeemata balaaporottuwemi.....
     
    එලස් ලොක්ක.....
    ඔහොම යමු
    තැන්ක්ස් :lol::lol::)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මචන් ලා මෙන්න මේ ජාතිවල Oscar ලා කවුරු හරි ලංකාවේ දැකල තියෙනවද ? ගන්ඩ පුළුවන් තැනක් තියෙනවනම් කියනවද?

    Oscar_Albino_Red.jpg

    tiger-oscar-200.jpg

    10_Super_Red_Oscars.jpg

    මෙන්න මේ පොරගෙන් අහල බලන්න මචං

    ce23fe96-9ecd-11e2-8c15-123143013573.jpg

    http://ikman.lk/en/oscar-fish-for-sale-gampaha-3