|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොකක් ද ඒකෙ දැන් ලියන්න තියෙන්නෙ? පේලේ කරන හැටි හොඳින් දන්නෙ ඔයානෙ. ඩවුන්ලෝඩ් ලින්ක් එක දාල අර වීඩියෝ ‍එකේ පළවෙනි එක දැම්මනම් කට්ටිය ඒක බලයිනෙ. සේරම කියල දෙන්න ඕකට පෝස්ට් 10වත් ඔයාට ලියන්න වෙයි. :lol::lol:
    ow ow e tika thamai
    ara mma oyata ewwa basic wisthara tika thamai one sinhalen liyala
    sarala english walinuth liyanna weida danna balamu
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ගිත්ට වෙලා තියෙන දේ

    1003091_297210423759144_742155398_n.jpg
    :oo: linde
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    adaren nam denne mokada ban ridunath...kamak ne...guti kaka hari innawa ehenam:love::love:
    :dull:

    ඔතන අවුල තියෙන්නෙ එක්කෙනෙක් හා කට්ටියක් අතර. එක්කෙනෙක්නම් ගුටි දෙන්නෙ කාල ඉන්න එක සැපයි. හැබැයි කට්ටියක් වුණොත් ඔයා ඉවරයි :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇන්ඩ්රොයිඩ් ෆෝන් නිතරම ඔන්ලයින් දාල තිබ්බම කොහොමද සල්ලි කැපෙන්නේ දන්න කෙනෙක් කියපන්ස්

    අප්ඩේට් වලට වෙන්න ඇති.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇන්ඩ්රොයිඩ් ෆෝන් නිතරම ඔන්ලයින් දාල තිබ්බම කොහොමද සල්ලි කැපෙන්නේ දන්න කෙනෙක් කියපන්ස්
    data sync weddi thamai salli kapenne :P
    android services, gmail, fb, play store, backup and other 3rd party apps walata data yanawa
    salli kapenna one nathnam data off karapan.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow e tika thamai
    ara mma oyata ewwa basic wisthara tika thamai one sinhalen liyala
    sarala english walinuth liyanna weida danna balamu

    ehenum english ekak copy paste karala hari liyala hari evanna. man sinhalen liyala evannum
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔතන අවුල තියෙන්නෙ එක්කෙනෙක් හා කට්ටියක් අතර. එක්කෙනෙක්නම් ගුටි දෙන්නෙ කාල ඉන්න එක සැපයි. හැබැයි කට්ටියක් වුණොත් ඔයා ඉවරයි :lol:

    :oo:
    sema kenektama chance eka deela...welawak ehema dagena ekkena begin oka karannama berida e kiyanne...
    :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කියන දවස කොයි කාලේ වගේ උදා වෙයිද :P

    මේ භවයෙ නොවුණොත් මතු භවයක මිනිසෙක් ලෙස ඉපදුනොත් වෙයි :rofl::rofl:
     
    Status
    Not open for further replies.