Cricket Walata Thibba Thana Rugby Walata

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හික් හික් මේ Thread දේශපාලනේ රිංගල වගේ .. ලොල් ... මහින්ද ලොක්කට අකමැති උන් ... ලොක්ක ගේ පුතාව හමගහනව ...ලොල් ... රගර් ක්‍රීඩාව ගහල තියන, දන්න එකෙක් විදිහට ..... යෝශිතයගේ රගර් ගැන කිව්වොත් මෑන් හොද Player කෙනෙක් .... සුපරි .....:yes::yes::yes: නාමල් ලොක්ක ඉස්සර හොදයි දැන්නම් Week වෙලා විනාඩි 10න් හැලෙනවා මෑන් විනාඩි 10න් Match එකෙන් එලියට එනවා....:yes::yes::yes: මම නම් දන්න තරමින් රගර් ක්‍රීඩාව ක්‍රිකට් වලට වඩා ලංකාවේ ප්‍රසිද්දම ක්‍රීඩාව වෙනවා තව ටික කාලෙකින් .... ඒකට වගකියන්න ඕනේ .දේශපාලනයද .... ක්‍රිකට් ක්‍රීඩකයන්ද කියල ප්‍රශ්නයක් ..... මමනම් කියන්නේ ක්‍රීඩකයන්ගේ වැරැද්ද ... මොකද ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ ඉන්නෙත් හොඳ Players ල ... ඒ අය හරියට Play කොරන් නැත් නම් අපි මොනවා කොරන්ටද ......:no::no::no::no::no::no:

    ක්‍රිකට් වලට දේශපාලනය රිංගලා කියලා ඕනම කෙනෙක් දන්නවා උබ නොදන්නවා උනාට..:yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එහෙම කියන්න එපා මචං. ලංරගර් දැන් හැදෙනවා. ක්‍රිකට් මුලින් පටන් ගන්නකොට ඔස්ට්‍රලියාවට, west indiesට ගහන එක හීනයක් වෙලා තමා තිබුනේ. bt අපි cricket වලින් ඒ දේ කලා. රගර් වලින් ලංකාවට ඉස්සරහට එන්න හොදම වෙලාව මේක. මම නම් මේ වැඩේ අගය කරනවා බන්!කාවේ

    wede narakay kiwwe ne, mama kiwwe practically karanna be. umba mehe inna ewunge size dekala thiyanawada? yakoo..unge fitness, Technics, speed and size.. loweth ne.meka cricket wage bole dala bat eken gahana ekak newe, thanikarama fitness and speed matha randa pawathina game ekak.
    poddak jonah lomu ge weda tikak youtube eke balapan, uuta 5k tuckel kalath uuwa wattanna be. at least ee wage dekata yanna issella lankawe rugby wala thiyana politics ayin karanna oni, sudussata sudusu thena denna oni,
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    yako ranking welin nemai ban WC select kerenne..ekawath danne nadda..

    lankawa asian country ekak..Asian eken 2k select kerenawa...
    1k direct gannawa,anith eka african ekka gahala dinana ekawa ganne..

    direct ganne Asian five nation eke top country eka...api asian 5 nation eke innawa..A division eke..api 1st hari 2nd hari unoth aniwa WC yanna chance wadi...2015 di,15 side thama..

    ape group eke inne japan,hongkong,UAE,South korea & srilanka..

    me 5n top 2 unanam goda..ekata thama me datha kagena wiyadam keregena experience ganne nattam maharajage puthala hinda nemai.....

    apita beat kerenna amaru japan & hongkong thama...eth try ekak demu...:frown:

    දන්නේ නැති උන්ට පහදලා දුන්නට ජයවේවා ...... :yes::yes::yes: මචන් අර ළිඳ කොහෙද ? ............
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හික් හික් මේ Thread දේශපාලනේ රිංගල වගේ .. ලොල් ... මහින්ද ලොක්කට අකමැති උන් ... ලොක්ක ගේ පුතාව හමගහනව ...ලොල් ... රගර් ක්‍රීඩාව ගහල තියන, දන්න එකෙක් විදිහට ..... යෝශිතයගේ රගර් ගැන කිව්වොත් මෑන් හොද Player කෙනෙක් .... සුපරි .....:yes::yes::yes: නාමල් ලොක්ක ඉස්සර හොදයි දැන්නම් Week වෙලා විනාඩි 10න් හැලෙනවා මෑන් විනාඩි 10න් Match එකෙන් එලියට එනවා....:yes::yes::yes: මම නම් දන්න තරමින් රගර් ක්‍රීඩාව ක්‍රිකට් වලට වඩා ලංකාවේ ප්‍රසිද්දම ක්‍රීඩාව වෙනවා තව ටික කාලෙකින් .... ඒකට වගකියන්න ඕනේ .දේශපාලනයද .... ක්‍රිකට් ක්‍රීඩකයන්ද කියල ප්‍රශ්නයක් ..... මමනම් කියන්නේ ක්‍රීඩකයන්ගේ වැරැද්ද ... මොකද ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ ඉන්නෙත් හොඳ Players ල ... ඒ අය හරියට Play කොරන් නැත් නම් අපි මොනවා කොරන්ටද ......:no::no::no::no::no::no:

    KUmata katha da? api nodannawane eyage supiri kama, ane ban, apith rugger gahala thiyanawa school yana kalema, Radhika Hettiarchchi mage class mate, api nodanna supiri kama babylage...babyla supiri wey, anith honda ewunwa , ayin karala, ehema neththam marala..or wena monawa hari karala..
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ක්‍රිකට් වලට දේශපාලනය රිංගලා කියලා ඕනම කෙනෙක් දන්නවා උබ නොදන්නවා උනාට..:yes:

    :shocked::shocked::shocked::shocked: ක්‍රිකට් විතරක් නෙවයි මොනාටද දේශපාලනේ රිංගල නැත්තේ ....... හැම එකටම දේශපාලනේ රින්ගලානේ මචෝ තියෙන්නෙ ..... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ලංකාවේ මිනිස්සු අනෙක් ඡාතින් එක්ක බලනව නම් ශරිර පුමාණය කුඩායි එක හින්දා කවදාවත් ‍රගර් වගේ ක්‍රිඩා වලින් අන්තර් ඡාතික මට්ටට යන්න බෑ
    අපිට ගැලපෙන ක්‍රිඩා තොරගෙන එව වැඩි දියුණු කරගන්න එක තමයි හොදා .‍රගර් හොදයි බේබිලාට කාල තෙල පුච්ච ගන්න අනිත් මිනිස්සුන්ට නම් වැඩක් නෑ
     
    Anushanga777

    Well-known member
  • wede narakay kiwwe ne, mama kiwwe practically karanna be. umba mehe inna ewunge size dekala thiyanawada? yakoo..unge fitness, Technics, speed and size.. loweth ne.meka cricket wage bole dala bat eken gahana ekak newe, thanikarama fitness and speed matha randa pawathina game ekak.
    poddak jonah lomu ge weda tikak youtube eke balapan, uuta 5k tuckel kalath uuwa wattanna be. at least ee wage dekata yanna issella lankawe rugby wala thiyana politics ayin karanna oni, sudussata sudusu thena denna oni,

    he he mchn mamath ruger gahana hinda thama kwe! ae issara ruger mchn size walin gahuwe. ada ruger play kranne through stratergies. eka para all blacksta,Wallabies ta gahnna ba. bt lankawe ruger mulin asia wala hoda thanakata genna pluwn. cricket wala wage eka player knekta thaniyama 100gahala win karanna ba me gemedi. dan cricket salli walata wtrai. rata gana hithala play kale issara. bt api thamath cricket balnwa. ae issara arjunala play karpu hati, ratata adare karpu widiya nisa. ada ape cricket team eke un sellam karanne thamange place eka rakaganna wtrai! godak dukai saho cricket walata una de gana
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;15290334 said:
    ලංකාවේ මිනිස්සු අනෙක් ඡාතින් එක්ක බලනව නම් ශරිර පුමාණය කුඩායි එක හින්දා කවදාවත් ‍රගර් වගේ ක්‍රිඩා වලින් අන්තර් ඡාතික මට්ටට යන්න බෑ
    අපිට ගැලපෙන ක්‍රිඩා තොරගෙන එව වැඩි දියුණු කරගන්න එක තමයි හොදා .‍රගර් හොදයි බේබිලාට කාල තෙල පුච්ච ගන්න අනිත් මිනිස්සුන්ට නම් වැඩක් නෑ
    මොකො කනපිට ගහලා.. නොමිනේශන් දෙන පාටක් නැද්ද පක්ශෙන්.. ටිකට් කැන්සල්වත් උනාද? :eek::confused:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ගමයා;15290334 said:
    ලංකාවේ මිනිස්සු අනෙක් ඡාතින් එක්ක බලනව නම් ශරිර පුමාණය කුඩායි එක හින්දා කවදාවත් ‍රගර් වගේ ක්‍රිඩා වලින් අන්තර් ඡාතික මට්ටට යන්න බෑ
    අපිට ගැලපෙන ක්‍රිඩා තොරගෙන එව වැඩි දියුණු කරගන්න එක තමයි හොදා .‍රගර් හොදයි බේබිලාට කාල තෙල පුච්ච ගන්න අනිත් මිනිස්සුන්ට නම් වැඩක් නෑ

    umbata pissuda japannu apita wada kochchara kotada eth un asian 1st!!!:lol::lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    cricket chater kale kauda kiyalanam danne na,eth dan cricket chater..lokema dan cricket chater ape gon indian karayoyi,pakistan karayoyi,api tamai uda dagena cricket gahanne..samaharu cricket kiyanna monawada kiyalawath danne na...

    mama nam danne na mahinda awata passeda chater une kiyala..2007 WC final giya,2008 Asian champs una...:)

    :yes::yes::yes:
    True
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mata terenne ne ubalata tiyena prashne mokakda kiyala
    oya dekama kreeda dekak ban...
    mokada wenne mama unath cricket gahanna kemathi ne...cricket kohomada apema deyak une?
    ape aiyala unath army issara sellam kare rugby.. rugby kiyanneth hoda kreedawak...
    owa nikan deshapalanayak adan eka konekin balanna epa...
    sellam karanna ona aya sellam karanawa eccharai....
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    KUmata katha da? api nodannawane eyage supiri kama, ane ban, apith rugger gahala thiyanawa school yana kalema, Radhika Hettiarchchi mage class mate, api nodanna supiri kama babylage...babyla supiri wey, anith honda ewunwa , ayin karala, ehema neththam marala..or wena monawa hari karala..

    ඔය රගර් ක්‍රීඩාව කියන්නේ ක්‍රිකට් වගේ වයසට ගිහින් ගහන්න පුළුවන් ක්‍රීඩාවක් නෙවෙයි .... National Team නම් උපරිම අව්රුදු 6i නැත්නම් 7i (Club නම් පුළුවන්) වෙන එකෙක් වැඩ පෙන්නලා එනවා ...අනිවා එදාට ඉතින් ගෙදර යන්ට වෙනවා :yes::yes::yes: kandy Team එකේ එකෙක් නම් අතුරුදහන් උනා Season එකක් ම :shocked::shocked::shocked: බේබි තමයි ඒක කොලේ අනිවා ..... එතැනදී kandy Player Navy Team එකේ Agreement Sighn කොරල ...ආයෙත් Kandy Team එකට ඇවිත් ..අන්තිමට ඒක ගොඩින් බේර ගත්තා ලු ....
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    mata terenne ne ubalata tiyena prashne mokakda kiyala
    oya dekama kreeda dekak ban...
    mokada wenne mama unath cricket gahanna kemathi ne...cricket kohomada apema deyak une?
    ape aiyala unath army issara sellam kare rugby.. rugby kiyanneth hoda kreedawak...
    owa nikan deshapalanayak adan eka konekin balanna epa...
    sellam karanna ona aya sellam karanawa eccharai....

    දවසේ කතාව :yes::yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    umbata pissuda japannu apita wada kochchara kotada eth un asian 1st!!!:lol::lol:

    ඡපානේ කියන්නේ ලංකාව වගේ නෙමෙයි උන්ට සම්පත් තියෙනවා ඇගේ නැත්නම් තාක්ශනය භාවිතා කරලා ක්‍රිඩා දියුණු කරන්න පුලුවන් එත් ලංකාවට ඔව කරන්න සම්පත් නෑ .එත් බලපන් ඡපානය අන්තර් ඡාතික ඔය කියන තරම් රගර් වලින් දියුණුද නෑ නේ බන් .

    මට මතකයි එක ලංකාව එක පාරක් පොදුරාඡ්‍ය තරග වලදි දකුණු අප්‍රිකාවේ ටිම් එකක් එක්ක ලකුණු 80-0 පැරදුනා .ලංකාවේ එවුන්ට උන්ගේ ඇගේ හැප්පිලාම අබාධ වුනා එ ටිම් එකේ සමහර එවුන් ක්‍රිඩාවෙනුත් සමුගත්තලු :lol:
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ගමයා;15290474 said:
    ඡපානේ කියන්නේ ලංකාව වගේ නෙමෙයි උන්ට සම්පත් තියෙනවා ඇගේ නැත්නම් තාක්ශනය භාවිතා කරලා ක්‍රිඩා දියුණු කරන්න පුලුවන් එත් ලංකාවට ඔව කරන්න සම්පත් නෑ .එත් බලපන් ඡපානය අන්තර් ඡාතික ඔය කියන තරම් රගර් වලින් දියුණුද නෑ නේ බන් .

    මට මතකයි එක ලංකාව එක පාරක් පොදුරාඡ්‍ය තරග වලදි දකුණු අප්‍රිකාවේ ටිම් එකක් එක්ක ලකුණු 80-0 පැරදුනා .ලංකාවේ එවුන්ට උන්ගේ ඇගේ හැප්පිලාම අබාධ වුනා එ ටිම් එකේ සමහර එවුන් ක්‍රිඩාවෙනුත් සමුගත්තලු :lol:

    ko mata source ekka pennapan,,

    commanwealth gahanna 7 side ban...80k nemai 200k unath gahuwakahi...:lol::lol:

    umba oya kiyanna 2002 wela ekak..mata matha widihata un 58-0
    anika oyawage event ekakata professional playersla ganne na..japan strong team ekak nemai tamai loketh ekka baladdi..but una WC yanawa..apitath ona WC yanna..cup eka dinanna nemai..
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඔය රගර් ක්‍රීඩාව කියන්නේ ක්‍රිකට් වගේ වයසට ගිහින් ගහන්න පුළුවන් ක්‍රීඩාවක් නෙවෙයි .... National Team නම් උපරිම අව්රුදු 6i නැත්නම් 7i (Club නම් පුළුවන්) වෙන එකෙක් වැඩ පෙන්නලා එනවා ...අනිවා එදාට ඉතින් ගෙදර යන්ට වෙනවා :yes::yes::yes: kandy Team එකේ එකෙක් නම් අතුරුදහන් උනා Season එකක් ම :shocked::shocked::shocked: බේබි තමයි ඒක කොලේ අනිවා ..... එතැනදී kandy Player Navy Team එකේ Agreement Sighn කොරල ...ආයෙත් Kandy Team එකට ඇවිත් ..අන්තිමට ඒක ගොඩින් බේර ගත්තා ලු ....

    :yes::yes::yes::yes::yes::yes:

    269482_1998776580373_4586064_n.jpg

    264814_1780801687821_1474960_n.jpg
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    me video ekka and song eka nikan yourube eke cover ekak wagee ne bnz..sean kingston uth nikan card kudu karagannawa me vage videos wala indala..lol
    chamax