වාහන ටින්ට් කිරීමේ නීතිය

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    :shocked: මෙහෙමයි, පොලිසියෙන් අල්ලගත්තොත්, කියපන්, පැයක් ඈතුලත, මෙතනින් ෆුල් ටින්ට් කරපු වාහනයක් නොගියොත් විතරක්, උඹට දඩයක් ලියන්න කියලා...... :lol: අනිවා පැයක් ඈතුලත ඔය ඈමෑට්ටෙක්ගේ වාහනයක් ඔතනින් යයි..... එතකොට පොලිස් කාරයා ලිදේ...... :lol:

    hihi eka sira seen eka :lol::lol::lol:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    දන්න විදියටනම් වින්ඩ් ඉක්‍රීන් එකයි , ඉස්සරහ ශටර් දෙකයි මුකුත්ම කරන්න බෑ...
    පස්සෙ ශටර් වලටයි පිටිම පස්සෙ තියෙන වීදුරු වලටයි ඕනි දෙයක් කරන්න පුලුවන්...
    ඔය කිව්වට ලාවට ඈතුල පේන්න ටින්ඩට් කරා කියල අවුලක් යන්නෙ නෑ බන් :D
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචං, ඉස්සරහ දොරවල් දෙකේ වීදුරු ටින්ටඩ් කරන්න එපා. :no::no::no: මොකද එහෙම කළොත් වැස්ස වෙලාවට එහෙම වීදුරු දෙකෙන් දෙපැත්ත පේන්නේ නැති හින්දා වාහනේ පාරට දාන්න එහෙම ගිහාම පාර දෙපැත්ත පේන්නේ නෑ. :no::no::no: කණ්නාඩි පේන්නෙත් නෑ.... කළුවරේ බයිසිකල්කාරයෙක් එහෙම ආවොත් බඩුම තමා.....
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    ඉස්සරහ වීදුරු ටින්ට් කරන්න එපා මචන්ලා.. මාව ඇල්ලුවා. මන එතන ඉදන්ම ඉස්සරහ ටින්ටඩ් ගලවල දැම්ම... ඊට පස්සේ පොර කියනවා පිටිපස්සේ තද කළු දාන්න බැරිලු, ඊට පස්සේ පොර ගිහින් එතන හිටපු තව පොලිස් කාරයෙක්ට මොනවද කිවුවා, ඊටපස්සේ ආයෙත් මගේ ලගට ඇවිත් පලවෙනි වතාවට සමාව දෙනවා යන්න කියලා...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං, ඉස්සරහ දොරවල් දෙකේ වීදුරු ටින්ටඩ් කරන්න එපා. :no::no::no: මොකද එහෙම කළොත් වැස්ස වෙලාවට එහෙම වීදුරු දෙකෙන් දෙපැත්ත පේන්නේ නැති හින්දා වාහනේ පාරට දාන්න එහෙම ගිහාම පාර දෙපැත්ත පේන්නේ නෑ. :no::no::no: කණ්නාඩි පේන්නෙත් නෑ.... කළුවරේ බයිසිකල්කාරයෙක් එහෙම ආවොත් බඩුම තමා.....

    මෙහෙම වෙන්නේ ෆුල් කලු කරාම. මගේ ඉස්සරහ අඩු ටින්ටඩ් එකක් ගැහුවා .
    එතකොට හරි. අනික මචං AC දානවනම් ගොඩක් පරණ වාහන වල ටින්ටඩ් තියෙන තරමට හොදයි. කොහොමත් අවුව වදිනකොට ටින්ටඩ් වල අගේ තේරෙනවා :D
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    ඉස්සරහ වීදුරු ටින්ට් කරන්න එපා මචන්ලා.. මාව ඇල්ලුවා. මන එතන ඉදන්ම ඉස්සරහ ටින්ටඩ් ගලවල දැම්ම... ඊට පස්සේ පොර කියනවා පිටිපස්සේ තද කළු දාන්න බැරිලු, ඊට පස්සේ පොර ගිහින් එතන හිටපු තව පොලිස් කාරයෙක්ට මොනවද කිවුවා, ඊටපස්සේ ආයෙත් මගේ ලගට ඇවිත් පලවෙනි වතාවට සමාව දෙනවා යන්න කියලා...

    ehema case eakka nm danne na bn..passe oni magulak gahana puluwann..mama oya wena case walta police yen nawathala tiyenwaa..bt ea kisiama welawak tinted eakta mukuth kiyala na..oya ubata samawa dunne kiyanne ara 1st police karaya tinted case eaka danne nati nisa bn..war eaka tibba kale thama bn oya LAW eaka tibbee...