මෙහෙමයි, පොලිසියෙන් අල්ලගත්තොත්, කියපන්, පැයක් ඈතුලත, මෙතනින් ෆුල් ටින්ට් කරපු වාහනයක් නොගියොත් විතරක්, උඹට දඩයක් ලියන්න කියලා......
අනිවා පැයක් ඈතුලත ඔය ඈමෑට්ටෙක්ගේ වාහනයක් ඔතනින් යයි..... එතකොට පොලිස් කාරයා ලිදේ......
![]()
hihi eka sira seen eka

මොකද එහෙම කළොත් වැස්ස වෙලාවට එහෙම වීදුරු දෙකෙන් දෙපැත්ත පේන්නේ නැති හින්දා වාහනේ පාරට දාන්න එහෙම ගිහාම පාර දෙපැත්ත පේන්නේ නෑ. 

කණ්නාඩි පේන්නෙත් නෑ.... කළුවරේ බයිසිකල්කාරයෙක් එහෙම ආවොත් බඩුම තමා..... බල්ලාගේ නීතියක් ද කොහෙද ඕවට තියෙන්නේ. ලොක්කන්ට පුළුවන් අපිට බෑ

ade ape lagadi okkoma full black kara
awulak weida?

මචං, ඉස්සරහ දොරවල් දෙකේ වීදුරු ටින්ටඩ් කරන්න එපා.මොකද එහෙම කළොත් වැස්ස වෙලාවට එහෙම වීදුරු දෙකෙන් දෙපැත්ත පේන්නේ නැති හින්දා වාහනේ පාරට දාන්න එහෙම ගිහාම පාර දෙපැත්ත පේන්නේ නෑ.
කණ්නාඩි පේන්නෙත් නෑ.... කළුවරේ බයිසිකල්කාරයෙක් එහෙම ආවොත් බඩුම තමා.....

ඉස්සරහ වීදුරු ටින්ට් කරන්න එපා මචන්ලා.. මාව ඇල්ලුවා. මන එතන ඉදන්ම ඉස්සරහ ටින්ටඩ් ගලවල දැම්ම... ඊට පස්සේ පොර කියනවා පිටිපස්සේ තද කළු දාන්න බැරිලු, ඊට පස්සේ පොර ගිහින් එතන හිටපු තව පොලිස් කාරයෙක්ට මොනවද කිවුවා, ඊටපස්සේ ආයෙත් මගේ ලගට ඇවිත් පලවෙනි වතාවට සමාව දෙනවා යන්න කියලා...