PAJERO පළාත්සභා

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචංලා, මම ගාව තියනවා PAJERO පළාත්සභා එකක්. ඒක ටිකක් ගැස්සෙන හින්දා පස්සට coil springs set එකක් තියන්න කියලා බලන්නේ.... කුරුණෑගල හරි නුවර හරි කිට්ටුව ඉන්නවා නම් මේක කරන්න පුළුවන් වැඩ්ඩෙක් හොයලා කියපල්ලකෝ....... එහෙම නැත්තම් කරන විධිහ දන්නවානම් කියපල්ලකෝ.... Coli sprig set එකයි පස්ස ඇක්සල් සෙට් එකයි ගෙනල්ලා ගොඩක් දවස්... වැඩේ කරන්න එකෙක් සෙට් උනේ නෑ.:no::no: ගොඩක් උන් PAJERO වලට අත ගහන්න පස්ස ගහනවා..... කරන technique එක හරි හොයලා දුන්නොත් ලොකු උදව්වක්..........
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan meyage withara tikak kiyapanko.... koheda inne? mona wage weda da karanne kiyala....

    Issara nam hetie kadawatha raagama paare gal roda paare.dan kadawatha raagama paarema kadawatha town eke indan tikak issarahata wenna aluth pot ekakata gehin, aluth thanata mama thaama gye naa.

    Buwa wadakaru, habai hena bussy, wada hoo gaala. Poddak call karala ahala balanna....
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    coil springs කරන්න එපා බන්... Insurance claim,Accident report එකක් ගන්න ගියාම manufacturer specification වලට විරුද්ධව වාහනේ මොඩිෆයි කරලා කියලා කෙස් එකක් දානවා බන් :angry: :angry: :angry: :angry: :angry: both RMV and Insurance

    Land Rover එකක් coil
    springs කරලා ලොවෙත් කට්ටක් කාලා ඉන්නේ,දන්න නිසයි කියන්නේ...

    3rd party නම් හැමදාම දුවන්න ඉන්නේ
    coil springs කොලාට කාරියක් නෑ
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    coil springs කරන්න එපා බන්... Insurance claim,Accident report එකක් ගන්න ගියාම manufacturer specification වලට විරුද්ධව වාහනේ මොඩිෆයි කරලා කියලා කෙස් එකක් දානවා බන් :angry: :angry: :angry: :angry: :angry: both RMV and Insurance

    Land Rover එකක් coil
    springs කරලා ලොවෙත් කට්ටක් කාලා ඉන්නේ,දන්න නිසයි කියන්නේ...

    3rd party නම් හැමදාම දුවන්න ඉන්නේ
    coil springs කොලාට කාරියක් නෑ

    හුටා එහෙමත් සීන් එකක්ද??? :shocked::shocked::shocked::shocked: