මචංලා, මම ගාව තියනවා PAJERO පළාත්සභා එකක්. ඒක ටිකක් ගැස්සෙන හින්දා පස්සට coil springs set එකක් තියන්න කියලා බලන්නේ.... කුරුණෑගල හරි නුවර හරි කිට්ටුව ඉන්නවා නම් මේක කරන්න පුළුවන් වැඩ්ඩෙක් හොයලා කියපල්ලකෝ....... එහෙම නැත්තම් කරන විධිහ දන්නවානම් කියපල්ලකෝ.... Coli sprig set එකයි පස්ස ඇක්සල් සෙට් එකයි ගෙනල්ලා ගොඩක් දවස්... වැඩේ කරන්න එකෙක් සෙට් උනේ නෑ.
ගොඩක් උන් PAJERO වලට අත ගහන්න පස්ස ගහනවා..... කරන technique එක හරි හොයලා දුන්නොත් ලොකු උදව්වක්..........

ගොඩක් උන් PAJERO වලට අත ගහන්න පස්ස ගහනවා..... කරන technique එක හරි හොයලා දුන්නොත් ලොකු උදව්වක්..........