man kiyanawaata user cp eka pawichchi karala balannaMeh pandithaz mam kiyana eka karala balanawa waradinne na Grrrr

මම දැක්ක FB පැත්තේ නම් ඉන්නවා.......!
වෙන්න බෑ, මට fb account එකක් නෑ නේ. 
Hi kawadada oyage shows tiyenne![]()
man kiyanawaata user cp eka pawichchi karala balanna
mara lesi
new post ekath ehemai
muladi awul wewi
dawasak dekaka pawichchi karala balanna wenasak therewi![]()

kra elakiri kiyala enne uba nemedhaමම fb එකේ,වෙන්න බෑ, මට fb account එකක් නෑ නේ.
![]()

මම fb එකේ,වෙන්න බෑ, මට fb account එකක් නෑ නේ.
![]()


මම මේ දවස් වල shows කරන්නේ නැහැ සයු....
ඊළඟ මාසේ ඉඳල කරන්න හිතාගෙන ඉන්නේ. මේ දවස් වල අලුත් වැඩක් පටන් ගන්න ලෑස්ති වෙනවා. ඒ වැඩ අස්සේ වෙලාවක් නැහැ show එකකට සෙට් වෙන්න..

පල පල යන්න.... උඹල මගේ FB එක chat ත්රෙඩ් එකක් කරලා තියන්නේ.....!
ඉඳල ඉඳල දැම්ම එකක් එකටත් කෙලිය....![]()
, අනික කාටද ආඩම්බර අපිවගේ වැදගත් එවුන් යාළුවෝ වුනාම. 
backup කරන්නම් කියල හිතාගෙන හිටියේ. එකටත් වෙලාවක නැහැ.Ah ok
Dakke na thama oyage shows![]()

අනේ ඉතින් උඹේ වැදගත්කම මේ ඔක්කොම දන්නවනේ....!එහෙම තමයි අපේ වැඩ, අනික කාටද ආඩම්බර අපිවගේ වැදගත් එවුන් යාළුවෝ වුනාම.
![]()
man kiwwe oyata lesi widiyakMata lesi de newi kiyanne kattiya thread ekak nitara bump wenakota balanawa meka nikam linde inna gembo wage![]()


kra elakiri kiyala enne uba nemedha![]()
එහෙනම් උඹගේ බාප්පොච්චිද අර අපේ ෆොටෝ වල comment කොරන්නේ?![]()

එල එල ,![]()

උබට කීර්ති නාමයකුත් තියෙනවාදමාගේ කීර්තිනාමය යොදාගෙන fake account එකක් හදලා.
