|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Hi kawadada oyage shows tiyenne :D

    මම මේ දවස් වල shows කරන්නේ නැහැ සයු....
    ඊළඟ මාසේ ඉඳල කරන්න හිතාගෙන ඉන්නේ. මේ දවස් වල අලුත් වැඩක් පටන් ගන්න ලෑස්ති වෙනවා. ඒ වැඩ අස්සේ වෙලාවක් නැහැ show එකකට සෙට් වෙන්න..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    man kiyanawaata user cp eka pawichchi karala balanna
    mara lesi
    new post ekath ehemai
    muladi awul wewi
    dawasak dekaka pawichchi karala balanna wenasak therewi :)

    Mata lesi de newi kiyanne kattiya thread ekak nitara bump wenakota balanawa meka nikam linde inna gembo wage :dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම fb එකේ, :shocked: වෙන්න බෑ, මට fb account එකක් නෑ නේ. :rolleyes:

    එහෙනම් උඹගේ බාප්පොච්චිද අර අපේ ෆොටෝ වල comment කොරන්නේ?:eek::frown:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම මේ දවස් වල shows කරන්නේ නැහැ සයු....
    ඊළඟ මාසේ ඉඳල කරන්න හිතාගෙන ඉන්නේ. මේ දවස් වල අලුත් වැඩක් පටන් ගන්න ලෑස්ති වෙනවා. ඒ වැඩ අස්සේ වෙලාවක් නැහැ show එකකට සෙට් වෙන්න..

    Ah ok
    Dakke na thama oyage shows :D
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පල පල යන්න.... උඹල මගේ FB එක chat ත්‍රෙඩ් එකක් කරලා තියන්නේ.....! :growl:

    ඉඳල ඉඳල දැම්ම එකක් එකටත් කෙලිය....:eek:

    එහෙම තමයි අපේ වැඩ :cool:, අනික කාටද ආඩම්බර අපිවගේ වැදගත් එවුන් යාළුවෝ වුනාම. :cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Ah ok
    Dakke na thama oyage shows :D
    backup කරන්නම් කියල හිතාගෙන හිටියේ. එකටත් වෙලාවක නැහැ.:(
    එහෙම තමයි අපේ වැඩ :cool:, අනික කාටද ආඩම්බර අපිවගේ වැදගත් එවුන් යාළුවෝ වුනාම. :cool:
    අනේ ඉතින් උඹේ වැදගත්කම මේ ඔක්කොම දන්නවනේ....!
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙනම් උඹගේ බාප්පොච්චිද අර අපේ ෆොටෝ වල comment කොරන්නේ?:eek::frown:

    බාප්පොච්චිගෙන් ඇහුවා, එයා කිව්වා එයා comment කලේ නෑ කියලා, :dull:

    මාගේ කීර්තිනාමය යොදාගෙන fake account එකක් හදලා.
     
    Status
    Not open for further replies.