EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හාල්පාරුවො විතරයි බන් එහෙම දාගෙන ඉන්නෙ :P

    :) man hithanne halparuwo kiana ekata english walin kianne DJ kiala wennathi. math issara mara asawen hitiya halparuwek wenna :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    yanthan 1k dunna...wiki ayya...:cool::cool: thawa denawa nam ithin api gannam...;);)

    යකෝ විකියා කොහෙට යන්නද මන්දා මෙච්චර ටැග් දන් දීලා පිං රැස් කරගන්නේ...... අනේ පල පල එකෙන් සැහීමකට පත්වෙයන්...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :) man hithanne halparuwo kiana ekata english walin kianne DJ kiala wennathi. math issara mara asawen hitiya halparuwek wenna :)

    වරෙන් ලංකාවව..... ඇවිත් කොහෙන්හරි ආණ්ඩුවට සෙට් වෙයන් එතකොට කිසි මහන්සියක් නැතිවම හාල්පාරුවෙක් වෙන්න පුළුවන්........
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වරෙන් ලංකාවව..... ඇවිත් කොහෙන්හරි ආණ්ඩුවට සෙට් වෙයන් එතකොට කිසි මහන්සියක් නැතිවම හාල්පාරුවෙක් වෙන්න පුළුවන්........

    :)

    raata hitha nidahase watichcha thana ninda yanna thiyana nidahasa nathi karaganna baha ban. me hitiya wage ithiri tikath awankawa innawa.
     
    Status
    Not open for further replies.