DJ මල් ජංගි........
(අනේ අම්මෝ අමතක වුනා......
මෙහ්හ් අපේ බබාලා.... මං මේ කිව්වේ කුනුහරුපයක් නෙවෙයි හරිය...... ඔය බබාලා තෙමා ගන්න, අර පැයෙන් පැයට මාරු කරන එව්වයේ අළුත් ජාතියක් තමා ඔය DJ මල් ජංගි කියලා කියන්නේ හොඳේ...... දන්නේ නැතිනම් ඔයාලට ඔය pm එවන කෙනාගෙන් අහලා බලන්න එයා අඳින්නෙත් ඔය ජාතියම තමා......)
DJ කෑල්ල සහිත උන් සමග පූසෙක් ලිදේ....... 
සමහර උන් lk කෑල්ල අගට දාන් ඉන්නේ ..උන් මොක්කුද ?![]()
හරි එහෙනම් ඔන්න මාත් ලිදේ......

මුංට හෙන හත ගහන්න ඕන මං වගේ අහිසකයෙක්ට පද හදනවට![]()
රිදිලා © ™ ® .......සමහර උන් lk කෑල්ල අගට දාන් ඉන්නේ ..උන් මොක්කුද ?![]()
මමනං ඇත්ත dj කෙනෙක්![]()
ඉතිං සෙට් කරමුකෝ බාබකිව් පාටියක්.......අර පත සයිස් හෝර්ඩින් එකක් ගහලා තියෙන්නෙත් එතකොට ඔය උඹේ වහලේ උඩ නේද.........?
ඔව් ඒකේ තමා...... පාටියක් දාන්න ඕනා..... ඒත් පොඩ්ඩක් සෙට්ල් උනහම.... මේ දවස් වල සොරි . කොම් තමා...... 
අහ්හ්හ් කොක්ක්බාවනි,
Computer Use එකට අවසරේ ලැබුනේ දැන්ද......?? 
Computer Use එකට අවසරේ ලැබුනේ දැන්ද......??
![]()

lapak nova tabak athnam ange gasiya haka....හොඳ ලැපක් නැද්ද බන් විකියගෙ ඇඟෙ ගහන්න![]()



නැහැ බන් දැන් ආවේ. දත උගුලා ගත්තාComputer Use එකට අවසරේ ලැබුනේ දැන්ද......??
![]()
අහ්හ් අපේ යක් දෙවියා, තීම් මේකර්aah ලොක්කා![]()

කාගේ හරි ලැපක ද?හොඳ ලැපක් නැද්ද බන් විකියගෙ ඇඟෙ ගහන්න![]()

