EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    DJ මල් ජංගි........ :lol::lol::lol:




    (අනේ අම්මෝ අමතක වුනා...... :shocked:

    මෙහ්හ් අපේ බබාලා.... මං මේ කිව්වේ කුනුහරුපයක් නෙවෙයි හරිය...... ඔය බබාලා තෙමා ගන්න, අර පැයෙන් පැයට මාරු කරන එව්වයේ අළුත් ජාතියක් තමා ඔය DJ මල් ජංගි කියලා කියන්නේ හොඳේ...... දන්නේ නැතිනම් ඔයාලට ඔය pm එවන කෙනාගෙන් අහලා බලන්න එයා අඳින්නෙත් ඔය ජාතියම තමා......)

    :rofl: DJ කෑල්ල සහිත උන් සමග පූසෙක් ලිදේ....... :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සමහර උන් lk කෑල්ල අගට දාන් ඉන්නේ ..උන් මොක්කුද ? :lol:

    1069852_500671333344998_1434139339_n.jpg


    මමනං ඇත්ත dj කෙනෙක් :frown:

    970774_10201267140428155_921565250_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං සෙට් කරමුකෝ බාබකිව් පාටියක්....... :cool::cool: අර පත සයිස් හෝර්ඩින් එකක් ගහලා තියෙන්නෙත් එතකොට ඔය උඹේ වහලේ උඩ නේද.........?

    :yes: ඔව් ඒකේ තමා...... පාටියක් දාන්න ඕනා..... ඒත් පොඩ්ඩක් සෙට්ල් උනහම.... මේ දවස් වල සොරි . කොම් තමා...... :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :cool: Computer Use එකට අවසරේ ලැබුනේ දැන්ද......?? :lol:
    නැහැ බන් දැන් ආවේ. දත උගුලා ගත්තා


    aah ලොක්කා :cool:
    අහ්හ් අපේ යක් දෙවියා, තීම් මේකර් :lol:

    හොඳ ලැපක් නැද්ද බන් විකියගෙ ඇඟෙ ගහන්න :D
    කාගේ හරි ලැපක ද?:shocked::lol:
     
    Status
    Not open for further replies.