marriage certificate ekai wedding album ekai aran enna wenawa meke salu wenna![]()
හිකෙන් පුනා.....සමාවෙයන් යක්සයෝ ඔය එකක්වත් නෑ බන් මගෙ ළඟ.






අයි උබ හිතුවද මේවා ටයිටේනියම් කියලාඑච්චර ඉක්මනට හිර අඩු වෙනවද බන්?![]()
අයි උබ හිතුවද මේවා ටයිටේනියම් කියලා
ඕක තමයි බන් අද , වැඩේ කරගන්න තියෙන වාසිම ලේසිම එකZigo Nebula 6.9 ban 22990/-

ඇයි මීට කලින් මාව දැකලා නැද්ද?
මමත් උඹලා වගේම මිනිහෙක් බොලව්

ඔව්ව ඔක්කොම සිහින තමා මල්ලි..... නැට්ට කපාගෙනම බලහන්කො තියෙන ආශ්චර්යමඩ වලට පොල් කඩන්නාහේ ඔව්ව පාවිච්චි කොරාම ඔහොම වෙනවලු ඈ
මිනිස්සු තමා ඉන්ටෙර්නෙට් ලොග් වෙන්නේ තිරිසන් සත්තු ලොග් වෙන්නේ නෑනේ ...![]()
ඕක තමයි බන් අද , වැඩේ කරගන්න තියෙන වාසිම ලේසිම එක![]()
බැටරි ලයිෆ් එකත් මැක්සා ..
කෝල්, 3G කෝල් එහෙමත් ගන්න පුළුවන් ..ඒ කතාවත් හරි බලාගෙන ගියාම

ඔව්ව ඔක්කොම සිහින තමා මල්ලි..... නැට්ට කපාගෙනම බලහන්කො තියෙන ආශ්චර්ය
තිරිසන් සත්තු වගේ මිනිස්සුත් නැතුවා නෙමේ හැබැයි![]()
ටැබ් එක ගත්තේ පොඩ්ඩට .. මේ ටිකේ පාඩම් වැඩ තියෙන නිසා දුන්නේ නෑ බන් .. හිතුවට වඩා සුපිරියි ටැබ් එකබැටරි ලයිෆ් එකත් මැක්සා ..
කෝල්, 3G කෝල් එහෙමත් ගන්න පුළුවන් ..

මේකට මිනිස්සු එනවා අඩුයි.....
එන්නේ කොකටුවෝ විතරයි......එකයි එහෙම අහන්න ඇත්තේ
මිනිස්සු එනවා බැදලා මාස හය පන්නම , එතකොට මිනිස් කියන්නේ අමාරුයි , බලු පැත්තට බර වැඩියි

තව කළුකුමාර පිසාචයෙකුත් ඉන්නවා ගෑනුන්ට PM යව යව මේකට එන්න එපා කියල 
ටැබේ බැටරිය කොච්චරකල් තියෙනවද බන්.හයියෝ මේ ඇන්ඩ්රොයිඩ් ලබ්බවල් වල බැටරි බහිනවනෙ ඉක්මනට![]()
අයි යකෝ කුම්බාන්ඩයෝ ටිකකුත් ඉන්නවා මේක දිහා බලන්තව කළුකුමාර ල පිසාචයෙකුත් ඉන්නවා ගැනුන PM යව යව මේකට එන්න එපා කියල
![]()
මෝහිණී නගා එහෙම එන්නෙ නැද්ද බන් මේ පැත්තෙ?

ෆුල් ඩේටා යූස් දවස් 1.5 විතර තියෙනවා බැටරිය ...
