|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    katu kotu danne podi ayata hoda nathi ewata neda
    kotu wadi wena ganata u hoda nadda?
    ehenam ube ganna deyak na neda? :P

    එහෙම බැලුවම උඹට වඩා චුට්ටක් විතර නරකයි මම....!:lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    ගණන් ගන්න එපා...... පොඩි පොඩි වැරදීම් වෙනවා මිනිස්සුන්ට.......!
    සමව ඉල්ලන එක මනුස්සගතියක්..... සමාව දෙන එක දේව ගතියක් කියනවනේ...!
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ගණන් ගන්න එපා...... පොඩි පොඩි වැරදීම් වෙනවා මිනිස්සුන්ට.......!
    සමව ඉල්ලන එක මනුස්සගතියක්..... සමාව දෙන එක දේව ගතියක් කියනවනේ...!
    ai uba meyata hoda nathi ekaka kiwwada :P
     
    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    ගණන් ගන්න එපා...... පොඩි පොඩි වැරදීම් වෙනවා මිනිස්සුන්ට.......!
    සමව ඉල්ලන එක මනුස්සගතියක්..... සමාව දෙන එක දේව ගතියක් කියනවනේ...!

    yantham yaluwo tikak hoyaganna hithuwa witharai.hari pawak math karala thiyenne mechchara thaniwela inna.
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    Mama deviyek nemei.eth eyata itz okay kiyanna one.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ai uba meyata hoda nathi ekaka kiwwada :P

    අපොයි නැහැ මම ඕවට නැහැනේ....! වෙන එකක් කිව්ව එකකට මම කිව්වේ.....! ගණන් ගන්න එපා කියල...!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    yantham yaluwo tikak hoyaganna hithuwa witharai.hari pawak math karala thiyenne mechchara thaniwela inna.
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    Mama deviyek nemei.eth eyata itz okay kiyanna one.

    නැහැ වැඩේ තියන්නේ twinkle, මේකේ දැන් ගොඩාක් ඉන්නේ fake අය. ඉතින් අලුතින් කෙනෙක් ආවම කොහොමත් හැමෝම වගේ හිතන්නේ fake ද කියල. අනික girl කෙනෙක්ද boy කෙනෙක් ද කියල හොයාගන්න බැහැනේ...... ඉතින් ඒ නිසා එක එච්චර ලොකු දෙයක් නෙවෙයි........!
    trust එක ඉතින් earn කරගන්න කියල තමයි කියන්න තියන්නේ.....!
    ඒ නිසා ඕව ගණන් ගන්න එපා ...!
     
    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    නැහැ වැඩේ තියන්නේ twinkle, මේකේ දැන් ගොඩාක් ඉන්නේ fake අය. ඉතින් අලුතින් කෙනෙක් ආවම කොහොමත් හැමෝම වගේ හිතන්නේ fake ද කියල. අනික girl කෙනෙක්ද boy කෙනෙක් ද කියල හොයාගන්න බැහැනේ...... ඉතින් ඒ නිසා එක එච්චර ලොකු දෙයක් නෙවෙයි........!
    trust එක ඉතින් earn කරගන්න කියල තමයි කියන්න තියන්නේ.....!
    ඒ නිසා ඕව ගණන් ගන්න එපා ...!

    Ya, trust earn karaganna widiyak thamai hithaganna bari.kamakna.
    Anyway, thank you, hitha hadanna wachanayak hari kiwwata :)
    Mama tharaha wela na kath ekkawath.
    Mama fake nemei.eka prove karanna widiyak me hithanne
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    Ya, trust earn karaganna widiyak thamai hithaganna bari.kamakna.
    Anyway, thank you, hitha hadanna wachanayak hari kiwwata :)
    Mama tharaha wela na kath ekkawath.
    Mama fake nemei.eka prove karanna widiyak me hithanne

    prove කරගන්න ගිහින් තවත් අමාරුවේ වැටෙන්න තමයි
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ane matath e oopa dupe kiyapallakoooooooooooo

    Delmar හිතල තියන්නේ fake එකක් කියල. ඒ වගේම අපේ උන් පැණි හලන්න පටන් ගත්ත නිසා ඌ කිව්වා girl කෙනෙක්ද boy කෙනෙක්ද කියල හොයල බලන්න කියල......!
    ලොකු අවුලක් උනේ නම් නැහැ....!
     
    Status
    Not open for further replies.