Elakiri Death Metal Crib

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ubala meeka ahuwada ? :rofl: :rofl:

    tumblr_m78nk3UbaX1qmmdsqo1_500.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහල සංගීතයේ මෙට්ල් සහ රොක් ගීත පැහැදිළිව වෙන් කරල දෙන්න පුළුවන් ද?
    උදව්වවක් විදියට.......
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිංහල සංගීතයේ මෙට්ල් සහ රොක් ගීත පැහැදිළිව වෙන් කරල දෙන්න පුළුවන් ද?
    උදව්වවක් විදියට.......

    ලංකාවේනං metal mainstream නැහැ ඉතින් underground bands තමා ඉන්නෙ :sorry:

    මේ black metal :D

    rock ඉතිං wayo , daddy
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට චාප ගේ මේ සිහිනයේ
    කසුන් ගේ පිටස්තරයා
    නෙමෙසිස්ලා ගේ චකිතය තියෙන්නේ ඔය සංගීත සම්ප්‍රදායන් වල කොතැන ද?

    අර උඹ බ්ලැක් මෙට්ල් කියල දාපු ගීතයේ මුකුත් ගායනාවක් ඇහෙන්නේ නෑ නේ බං.......

    මම යෝජනාවක් විදියට කරන්නේ අපේ සාම්ප්‍රදායික බෙර වගේ ඒවයින් බැරි ද බං ඔය මෙට්ල් පන්නයේ මියුසික් මවන්න....
    මොකද ඉන්නේ මහසෝන්නු, රීරි යක්කු වගේ උන් නේ.......
    (ජෝක් නෙවෙයි-සීරියස් අදහසකි)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එතකොට චාප ගේ මේ සිහිනයේ
    කසුන් ගේ පිටස්තරයා
    නෙමෙසිස්ලා ගේ චකිතය තියෙන්නේ ඔය සංගීත සම්ප්‍රදායන් වල කොතැන ද?

    අර උඹ බ්ලැක් මෙට්ල් කියල දාපු ගීතයේ මුකුත් ගායනාවක් ඇහෙන්නේ නෑ නේ බං.......

    මම යෝජනාවක් විදියට කරන්නේ අපේ සාම්ප්‍රදායික බෙර වගේ ඒවයින් බැරි ද බං ඔය මෙට්ල් පන්නයේ මියුසික් මවන්න....
    මොකද ඉන්නේ මහසෝන්නු, රීරි යක්කු වගේ උන් නේ.......
    (ජෝක් නෙවෙයි-සීරියස් අදහසකි)

    මම ඒ සින්දු අහල නැති නිසා දන්නේ නෑ :sorry:

    චකිතය කියන එකනම් pop rock වලට ගොඩක් සමානයි

    black metal කියන්නේ පුළුවන් තරම් mainstream එකට against යන එක :yes: උන් උමනාවෙන්ම සින්දු bad quality එකකට mix කරන්නේ :D

    උඹ ජෝගියට කිව්වට මට මාර ආසාවක් තියනව ලංකාවේ බෙර , flute වගේ ඒව දාල folk metal band එකක් form කරන්න :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඒ සින්දු අහල නැති නිසා දන්නේ නෑ :sorry:

    චකිතය කියන එකනම් pop rock වලට ගොඩක් සමානයි

    black metal කියන්නේ පුළුවන් තරම් mainstream එකට against යන එක :yes: උන් උමනාවෙන්ම සින්දු bad quality එකකට mix කරන්නේ :D

    උඹ ජෝගියට කිව්වට මට මාර ආසාවක් තියනව ලංකාවේ බෙර , flute වගේ ඒව දාල folk metal band එකක් form කරන්න :sorry:
    මම ඒක කිව්වේ ජෝක් එකට නෙවෙයි යකෝ..............:growl::growl:
    උඹ කරනව නම් මට උදව් කරන්න පුළුවන් වෙයි........
    ඔතන තියෙන්නේ උඹලට හැබැයි සෑහෙන්න හදාරන්න වෙනව, ඔය යක්කුන්ට තොවිල් වල ගහන අබින පද, යක්කුන්ට කියන යහන් කවි වගේ දේවල්.............
    අම්බලන්ගොඩින් යහතරට ශාන්තිකර්ම වලට සම්බන්ධ කවි,බෙර පද මට හොයල දෙන්න පුළුවන්, ගුරුන්ව මුණ ගස්සන්නත් පුළුවන්............
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම ඒක කිව්වේ ජෝක් එකට නෙවෙයි යකෝ..............:growl::growl:
    උඹ කරනව නම් මට උදව් කරන්න පුළුවන් වෙයි........
    ඔතන තියෙන්නේ උඹලට හැබැයි සෑහෙන්න හදාරන්න වෙනව, ඔය යක්කුන්ට තොවිල් වල ගහන අබින පද, යක්කුන්ට කියන යහන් කවි වගේ දේවල්.............
    අම්බලන්ගොඩින් යහතරට ශාන්තිකර්ම වලට සම්බන්ධ කවි,බෙර පද මට හොයල දෙන්න පුළුවන්, ගුරුන්ව මුණ ගස්සන්නත් පුළුවන්............

    :sorry:

    folk මෙටල් කියන්නේ ඔයි තරම් සැර එකක් නෙවෙයි ඒක හරි ලස්සනයි :love:
    යක්කු නලවනේ ඒව ගහන්නේ නෑ ඒවගේ :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry:

    folk මෙටල් කියන්නේ ඔයි තරම් සැර එකක් නෙවෙයි ඒක හරි ලස්සනයි :love:
    යක්කු නලවනේ ඒව ගහන්නේ නෑ ඒවගේ :growl:
    සෙද්දක් තියනවා.......:growl:
    යක්කු නලවන්න හරි පන්නන්න හරි ඉස්සෙල්ලා උඹලට ඒව ඉගෙන ගන්න වෙනවා......
    යකෝ යක් බෙරෙන් පූර්ණක යක් සෙනෙවියට අබින පදේ ගහද්දී නිකංම නැටවිලා එන්නේ බලං ඉන්න උන්වත්..:dull: