i'm in..![]()

ubala meeka ahuwada ?![]()
![]()

sick bastards
these guys must be followers of satan or some kind of devil right ?![]()
uuta gay person of the year award ekakuth habuwela thiyenawa
prora tikak upst dayal ekak ban . ekapaarak minissunta hirihara karala polisiyen allan gihintibba![]()

PMUB kiyana user ge username eka adai mata therune.. LOL!

සිංහල සංගීතයේ මෙට්ල් සහ රොක් ගීත පැහැදිළිව වෙන් කරල දෙන්න පුළුවන් ද?
උදව්වවක් විදියට.......


එතකොට චාප ගේ මේ සිහිනයේ
කසුන් ගේ පිටස්තරයා
නෙමෙසිස්ලා ගේ චකිතය තියෙන්නේ ඔය සංගීත සම්ප්රදායන් වල කොතැන ද?
අර උඹ බ්ලැක් මෙට්ල් කියල දාපු ගීතයේ මුකුත් ගායනාවක් ඇහෙන්නේ නෑ නේ බං.......
මම යෝජනාවක් විදියට කරන්නේ අපේ සාම්ප්රදායික බෙර වගේ ඒවයින් බැරි ද බං ඔය මෙට්ල් පන්නයේ මියුසික් මවන්න....
මොකද ඉන්නේ මහසෝන්නු, රීරි යක්කු වගේ උන් නේ.......
(ජෝක් නෙවෙයි-සීරියස් අදහසකි)

උන් උමනාවෙන්ම සින්දු bad quality එකකට mix කරන්නේ 

මම ඒක කිව්වේ ජෝක් එකට නෙවෙයි යකෝ..............මම ඒ සින්දු අහල නැති නිසා දන්නේ නෑ
චකිතය කියන එකනම් pop rock වලට ගොඩක් සමානයි
black metal කියන්නේ පුළුවන් තරම් mainstream එකට against යන එකඋන් උමනාවෙන්ම සින්දු bad quality එකකට mix කරන්නේ
උඹ ජෝගියට කිව්වට මට මාර ආසාවක් තියනව ලංකාවේ බෙර , flute වගේ ඒව දාල folk metal band එකක් form කරන්න![]()


මම ඒක කිව්වේ ජෝක් එකට නෙවෙයි යකෝ..............
උඹ කරනව නම් මට උදව් කරන්න පුළුවන් වෙයි........
ඔතන තියෙන්නේ උඹලට හැබැයි සෑහෙන්න හදාරන්න වෙනව, ඔය යක්කුන්ට තොවිල් වල ගහන අබින පද, යක්කුන්ට කියන යහන් කවි වගේ දේවල්.............
අම්බලන්ගොඩින් යහතරට ශාන්තිකර්ම වලට සම්බන්ධ කවි,බෙර පද මට හොයල දෙන්න පුළුවන්, ගුරුන්ව මුණ ගස්සන්නත් පුළුවන්............



සෙද්දක් තියනවා.......
folk මෙටල් කියන්නේ ඔයි තරම් සැර එකක් නෙවෙයි ඒක හරි ලස්සනයි
යක්කු නලවනේ ඒව ගහන්නේ නෑ ඒවගේ![]()

