උසට_සරිලන_බර_තියෙනවද?_
හැමදාම වගේ මචන්ලා කියලම පටන්ගන්නම්කෝ...
මචන්ලා මේකයි මම පෙරේදා ඉදන් javascript පොඩ්ඩක් අතපත ගෑව. දැන් සාමාන්‍යයෙන් මූලික දේවල් වලට ගොඩක් අඩුවෙන් පුලුවන්..

එළකිරියෙත් ගොඩක් යාළුවො ලොකු සප් එකක් දුන්න ප්‍රශ්න ගොඩ දාගන්න.. විශේෂයෙන් කූර අයියව මතක් කරන්න ඕන... 

ඔන්න ඉතින් ඔහොම පොඩි පොඩි දේවල් ඉගෙන ගෙන පොඩි සරල ඇප් එකක් හැදුවා.. තමන්ගේ ඇෙඟේ උසට සරිලන බර තියෙනවද කියල බලන්න.. මේකට කඩ්ඩෙන් කියන්නේ.. body mass index කියල. ඉතින් මේක බලාගන්න ජන්ජාලේ කොච්චර මේ වගේ සරල ඇප් තිබුනත් මේක ටිකක් වෙනස්.. මොකද දන්නවද?

මේකෙදි ඔයාලගේ බර අඩුනම් හෝ වැඩි නම්.. කොපමණ ප්‍රමාණයකින් වැඩි හෝ අඩු කරගන්න ඕනද කියලත් ඒ වෙලාවෙම කියනව..ඒ නිසා ගණන් හද හද දඟලන්න ඕන නෑ.. අනික ජන්ජාලේ තියෙන මේ වගේ ගොඩක් ඇප්.. වල උස දෙන්න තියෙන්නේ cm වලින්.. අපේ අයට හුරු පුරුදු අඩි සහ අඟල් නේ...
උස ඇහුවත් අපි කියන්නේ පහයි. එකොලහයි, පහයි, දහයයි කියලනේ.. ඒ නිසා මේක ලේසියි... 
හරි එහෙනම් කස්ටිය කලබල නැතිව පෝලිමේ ගිහින්.. තමන්ගේ bmi එක බලාගෙන උපදෙසත් අහගෙන ඇවිල්ලා.. මෙතන Post කරානම් හොඳයි...
එතකොට බලාගන්න පුලුවන් එළකිරියේ ඉන්නේ ලෙඩ්ඩුද නැත්නම් නිරෝගී අයද කියල.. 
ඒ සඳහා මෙන්න මේ ලිංක් එකට යන්න.. http://gt9.web44.net/js/apps/bmi/ ගිහින් අවශ්‍ය තොරතුරු නිවැරිදිව ලබාදීල තමන්ගේ විස්තර බලාගන්නකෝ...
for mods @ EK : මචන්ලා මේක spam එකක් නෙමේ.. බොරුනම් ඔය සයිට් එකට ගිහින් බලන්න...
ඔය රෙප්ද මොනවද තියෙනවනම්. ඔන්න ඔහෙ පොඩ්ඩක් දුන්නට අවුලකුත් නෑ....

idakin :/