උසට_සරිලන_බර_තියෙනවද?_:P

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    උසට_සරිලන_බර_තියෙනවද?_:P

    bmi-comparison.gif


    හැමදාම වගේ මචන්ලා කියලම පටන්ගන්නම්කෝ...:lol::P මචන්ලා මේකයි මම පෙරේදා ඉදන් javascript පොඩ්ඩක් අතපත ගෑව. දැන් සාමාන්‍යයෙන් මූලික දේවල් වලට ගොඩක් අඩුවෙන් පුලුවන්..:baffled::rofl::P එළකිරියෙත් ගොඩක් යාළුවො ලොකු සප් එකක් දුන්න ප්‍රශ්න ගොඩ දාගන්න.. විශේෂයෙන් කූර අයියව මතක් කරන්න ඕන... :P:)

    ඔන්න ඉතින් ඔහොම පොඩි පොඩි දේවල් ඉගෙන ගෙන පොඩි සරල ඇප් එකක් හැදුවා.. තමන්ගේ ඇ‍ෙඟේ උසට සරිලන බර තියෙනවද කියල බලන්න.. මේකට කඩ්ඩෙන් කියන්නේ.. body mass index කියල. ඉතින් මේක බලාගන්න ජන්ජාලේ ‍කොච්චර මේ වගේ සරල ඇප් තිබුනත් මේක ටිකක් වෙනස්.. මොකද දන්නවද? :rofl::P

    මේකෙදි ඔයා‍ලගේ බර අඩුනම් හෝ වැඩි නම්.. කොපමණ ප්‍රමාණයකින් වැඩි හෝ අඩු කරගන්න ඕනද කියලත් ඒ වෙලාවෙම කියනව..ඒ නිසා ගණන් හද හද දඟලන්න ඕන නෑ.. අනික ජන්ජාලේ තියෙන මේ වගේ ගොඩක් ඇප්.. වල උස දෙන්න තියෙන්නේ cm වලින්.. අපේ අයට හුරු පුරුදු අඩි සහ අඟල් නේ... :D උස ඇහුවත් අපි කියන්නේ පහයි. එකොලහයි, පහයි, දහයයි කියලනේ.. ඒ නිසා මේක ලේසියි... :P

    හරි එහෙනම් කස්ටිය කලබල නැතිව පෝලිමේ ගිහින්.. තමන්ගේ bmi එක බලාගෙන උපදෙසත් අහගෙන ඇවිල්ලා.. මෙතන Post කරානම් හොඳයි...:rofl::P එතකොට බලාගන්න පුලුවන් එළකිරියේ ඉන්නේ ලෙඩ්ඩුද නැත්නම් නිරෝගී අයද කියල.. :D

    ඒ සඳහා මෙන්න මේ ලිංක් එකට යන්න.. http://gt9.web44.net/js/apps/bmi/ ගිහින් අවශ්‍ය තොරතුරු නිවැරිදිව ලබාදීල තමන්ගේ විස්තර බලාගන්නකෝ... :D

    for mods @ EK : මචන්ලා මේක spam එකක් නෙමේ.. බොරුනම් ඔය සයිට් එකට ගිහින් බලන්න... :D

    ඔය රෙප්ද මොනවද තියෙනවනම්. ඔන්න ඔහෙ පොඩ්ඩක් දුන්නට අවුලකුත් නෑ.... :D
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 24.7 වේ.

    Your Normal

    උසට සරිලන බර තියෙන එළ කොල්ලෙක්නේ...:D
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 24.7 වේ.

    Your Normal

    උසට සරිලන බර තියෙන එළ කොල්ලෙක්නේ...:D

    එළ එළ ඔය තියෙන්නේ අනිත් අයත් දාමු බලන්න....:D
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 21.8 වේ.

    Your Normal

    උසට සරිලන බර තියෙන එළ කොල්ලෙක්නේ...:D
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 21.9 වේ.

    Your Normal

    උසට සරිලන බර තියෙන එළ කොල්ලෙක්නේ
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ŦĦĔ ƦȆƉǾӾ;15341239 said:
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 21.8 වේ.

    Your Normal

    උසට සරිලන බර තියෙන එළ කොල්ලෙක්නේ...:D
    ELAZ :)
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 27.1 වේ.

    Your Overweight

    ඔබගේ බර මේ වනවිටදී 65kg පමණ වේ, නමුත් නිරෝගී පුද්ගලයෙක් වීම සඳහා අවම වශයෙන් 60.0kg දක්වාවත් බර අඩු කර ගත යුතුය.
    ඒ සඳහා ඔබ5.0kg කින් ඔබගේ බර අඩු කර ගත යුතුයි...:D


    :shocked:

    හොදයි හොදයි. මචෝ "Your" කියපු එක "You are" කියල හැදුවනම් වැඩේ standard :yes:

    අර rep ද මොනවද ඒවායින් එකක් දුන්න බොල :lol:
    good luck!
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 27.1 වේ.

    Your Overweight

    ඔබගේ බර මේ වනවිටදී 65kg පමණ වේ, නමුත් නිරෝගී පුද්ගලයෙක් වීම සඳහා අවම වශයෙන් 60.0kg දක්වාවත් බර අඩු කර ගත යුතුය.
    ඒ සඳහා ඔබ5.0kg කින් ඔබගේ බර අඩු කර ගත යුතුයි...:D


    :shocked:

    හොදයි හොදයි. මචෝ "Your" කියපු එක "You are" කියල හැදුවනම් වැඩේ standard :yes:

    අර rep ද මොනවද ඒවායින් එකක් දුන්න බොල :lol:
    good luck!

    එළ එළ තෑන්ක්ස් මචන්.. මම ඒක හදන්නම්.. :D මාස 3ක් විතර දව්වනම් 5kg අඩු කරගන්න පුලුවන් වෙයි.. :D
     
    • Like
    Reactions: ^Buddhika^

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නිකන් අනංමනං නැතුව දත්ත ටික හරියට පුරවල.. ඔය බොත්තම ඔබපන් :D
    :lol::lol::lol::lol:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 20.6 වේ.

    You are Normal

    උසට සරිලන බර තියෙන එළ කොල්ලෙක්නේ...:D


    මචන් කෙල්ලෙක් බැලුවත් එල කොල්ලෙක් කියලද කියන්නේ :lol::lol::lol::lol: +5
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    නිකන් අනංමනං නැතුව දත්ත ටික හරියට පුරවල.. ඔය බොත්තම ඔබපන් :D
    :lol::lol::lol::lol:

    :D :P

    Normal :) Thnx Machoo !

    ela ela :D

    mata 10kg adu karaganna wenawa...:shocked:

    masa 8k 12k katta kanna wei wage :D:rofl::baffled:

    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 22.4 වේ.

    Your Normal

    උසට සරිලන බර තියෙන එළ කොල්ලෙක්නේ...:D

    shaaa ela kollek nee :D :D :P
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 28.8 වේ.

    You are Overweight

    ඔබගේ බර මේ වනවිටදී 86kg පමණ වේ, නමුත් නිරෝගී පුද්ගලයෙක් වීම සඳහා අවම වශයෙන් 74.6kg දක්වාවත් බර අඩු කර ගත යුතුය.
    ඒ සඳහා ඔබ11.4kg කින් ඔබගේ බර අඩු කර ගත යුතුයි... :(:(:(

     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    You are Normal

    උසට සරිලන බර තියෙන එළ කොල්ලෙක්නේ...:D

    kollek lu :no::baffled:

    :D eka mama hadannam :D

    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 20.6 වේ.

    You are Normal

    උසට සරිලන බර තියෙන එළ කොල්ලෙක්නේ...:D


    මචන් කෙල්ලෙක් බැලුවත් එල කොල්ලෙක් කියලද කියන්නේ :lol::lol::lol::lol: +5

    මචන් එළකිරියේ වැඩියෙන්ම ඉන්නේ කොල්ලොනේ.. ඒකයි මම එහෙම දැම්මේ මම ඒක හදන්නම්. :D
     
    • Like
    Reactions: Sniff

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 28.8 වේ.

    You are Overweight

    ඔබගේ බර මේ වනවිටදී 86kg පමණ වේ, නමුත් නිරෝගී පුද්ගලයෙක් වීම සඳහා අවම වශයෙන් 74.6kg දක්වාවත් බර අඩු කර ගත යුතුය.
    ඒ සඳහා ඔබ11.4kg කින් ඔබගේ බර අඩු කර ගත යුතුයි... :(:(:(


    අව්රුද්දක් විතර කට්ට කන්න වෙයි වගේ... :D:baffled: