උසට_සරිලන_බර_තියෙනවද?_:P

shana

Member
May 4, 2006
292
23
0
ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 35.6 වේ.

You are Obese Class II

ඔබගේ බර මේ වනවිටදී 100kg පමණ වේ, නමුත් නිරෝගී පුද්ගලයෙක් වීම සඳහා අවම වශයෙන් 70.3kg දක්වාවත් බර අඩු කර ගත යුතුය.
ඒ සඳහා ඔබ29.7kg කින් ඔබගේ බර අඩු කර ගත යුතුයි...:D

ow ow echchari adu vela thibbe !!
ela app eka machan ....
dan 30kg bara bassa ganinko !!!
 
නංගි

Member
Oct 29, 2010
89
19
0
මෙකෙන් බලන්න පුලුවන් කොල්ලන් උසට සරිලන බර විතරද ? කෙල්ලන්ගෙ බැරිද?
 
GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    :)

    හප්ප...:baffled: බර නම් සෑහෙන්න වැඩියි වගේ මචන්.. පොඩ්ඩක් ඒගැන වැඩිපුර හිතන්න.. :D

    නංගි;15341435 said:
    මෙකෙන් බලන්න පුලුවන් කොල්ලන් උසට සරිලන බර විතරද ? කෙල්ලන්ගෙ බැරිද?

    අපෝ එහෙම නෑ.. මේක දෙගොල්ලන්ටම හරියනවා.. මම ඉතින් එළකිරියේ කොල්ලො වැඩි පුර ඉන්න නිසා එහෙම දැම්මේ.. :D

    නංගි

    Member
    Oct 29, 2010
    89
    19
    0
    :)

    අපෝ එහෙම නෑ.. මේක දෙගොල්ලන්ටම හරියනවා.. මම ඉතින් එළකිරියේ කොල්ලො වැඩි පුර ඉන්න නිසා එහෙම දැම්මේ.. :D

    ඒ උනාට ගැහැනුන්ගෙයි පිරිමින්ගෙයි බර හා උස අතර තිබෙන සම්භන්දය වෙනස් නේද?
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    නංගි;15341467 said:
    ඒ උනාට ගැහැනුන්ගෙයි පිරිමින්ගෙයි බර හා උස අතර තිබෙන සම්භන්දය වෙනස් නේද?

    ඔව් bmi එක එක එක රටවල්, ජන වර්ග, ගැහැණු පිරිම බව අනුව වෙනස් වෙන්න පුලුවන්.. ඒකට හරියට මෙන්න මේ මිනුම් කියල කියන්න අමාරුයි.. මම මේ දත්ත ගත්තේ වෙබ් අඩවියකින්.. ඒ අනුව තමයි මේ app එක හැදුවේ.. මට මූලිකවම ඕන උනේ.. යම් දත්ත ප්‍රමාණයක් විශ්ලේෂනය කරල output එකක් ගන්න විදිය js වලින් ටෙස් කරන්න විතරයි.. :D
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 19.1 වේ.

    You are Normal

    ඔබ උසට සරිලන බරකින් යුත් නිරෝගී පුද්ගලයෙකි...:D
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    එළ එළ තෑන්ක්ස් මචන්.. මම ඒක හදන්නම්.. :D මාස 3ක් විතර දව්වනම් 5kg අඩු කරගන්න පුලුවන් වෙයි.. :D
    උඹ කියයි! බඩ උස්සන් දුවන්න ඕන මමනෙ! :P
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    උඹ කියයි! බඩ උස්සන් දුවන්න ඕන මමනෙ! :P

    දුවල මචන් බඩ අඩු කරගන්න ලොකු කාලයක් කට්ට කන්න වෙයි.. හොඳ බාර්බෙල් එකක් සෙට් කරගෙන ගෙදරදිම පටන් ගන්න.. ඒ ගමන්ම.. abs workout කරන්න.. අනිවා මාස 6න් ඔය බර අඩු කරගන්න පුලුවන්.. බඩත් කොහේ යයිද දන්නෑ.. හැබැයි ඉතින් වෙලාවක් නැත්නම් තමයි අවුල... :D elaz..... :D
     
    • Like
    Reactions: sachi911

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 18.4 වේ.

    You are Underweight

    ඔබගේ බර මේ වනවිටදී 60kg පමණ වේ, නමුත් නිරෝගී පුද්ගලයෙක් වීම සඳහා අවම වශයෙන් 60.2kg දක්වාවත් බර වැඩි කර ගත යුතුය.
    ඒ සඳහා ඔබ 0.2kg කින් ඔබගේ බර වැඩි කර ගත යුතුයි... :sorry::sorry::sorry::( + rep 4 :(
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    දුවල මචන් බඩ අඩු කරගන්න ලොකු කාලයක් කට්ට කන්න වෙයි.. හොඳ බාර්බෙල් එකක් සෙට් කරගෙන ගෙදරදිම පටන් ගන්න.. ඒ ගමන්ම.. abs workout කරන්න.. අනිවා මාස 6න් ඔය බර අඩු කරගන්න පුලුවන්.. බඩත් කොහේ යයිද දන්නෑ.. හැබැයි ඉතින් වෙලාවක් නැත්නම් තමයි අවුල... :D elaz..... :D

    ඔව් ඔව් මොනවා නැතත් ඌට බඩ යයි දිව්වොත්
    :lol::lol::lol:
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 18.4 වේ.

    You are Underweight

    ඔබගේ බර මේ වනවිටදී 60kg පමණ වේ, නමුත් නිරෝගී පුද්ගලයෙක් වීම සඳහා අවම වශයෙන් 60.2kg දක්වාවත් බර වැඩි කර ගත යුතුය.
    ඒ සඳහා ඔබ 0.2kg කින් ඔබගේ බර වැඩි කර ගත යුතුයි... :sorry::sorry::sorry::( + rep 4 :(

    එළාස් මචන් තෑන්ක්ස්.. අවුලක් නෑ මචන් . පොඩි ගානක්නේ අඩු..ඕක නම් නිකන් හිටියත් වැඩි වෙයි.. :D

    ඔව් ඔව් මොනවා නැතත් ඌට බඩ යයි දිව්වොත්
    :lol::lol::lol:

    :D :rofl:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 24.9 වේ.
    You are Normal
    ඔබ උසට සරිලන බරකින් යුත් නිරෝගී පුද්ගලයෙකි...:D