අඩෝ දාපන් පහක් මටත් කිලෝ පහක් අඩුයි කියන්නේ...අපේ අම්ම නම් කියන්නේ මගේ කෑමේ සීමාවක් නැතිලු... ග්රවුන්ඩ් එකක නම් ලනුවක් ඇදලා හරි සීමාවක් තියන්න පුළුවන්.. එත් කෑමට මොන ලයින්ද බන්...
![]()

එල මචන්..

බගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 24.9 වේ.
You are Normal
ඔබ උසට සරිලන බරකින් යුත් නිරෝගී පුද්ගලයෙකි...![]()

ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 22.3 වේ.
You are Normal
ඔබ උසට සරිලන බරකින් යුත් නිරෝගී පුද්ගලයෙකි...![]()
ela ela

♥-Aurora-♥;15344485 said:ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 22.8 වේ.
You are Normal
ඔබ උසට සරිලන බරකින් යුත් නිරෝගී පුද්ගලයෙකි...![]()

ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 21.4 වේ.
You are Normal
ඔබ උසට සරිලන බරකින් යුත් නිරෝගී පුද්ගලයෙකි...![]()

ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය/BMI: 24.6 වේ.
You are Normal
ඔබ උසට සරිලන බරකින් යුත් නිරෝගී පුද්ගලයෙකි...
![]()
elaz !ඇත්ත ගනන් දාපන් ඔටුවො :/ නිකන් බොරු ගනන් දාල තෝ අහවල් එක ටෙස් කොරන්නෙයි?![]()