ඔයා ඔය කියන විදියට දැන් බබාට අවුරුද්දයි මාස දෙකක් වගේ. අනේ පනේ ඔච්චර පොඩි බබෙක් ඉද්දි ඔයා කොහොමද මෙහෙම එක එක ෆෝරම් වල කරක් ගහන්න වෙලාව හොයාගන්නේ......මන් පුංචි කතාවක් කියන්න යන්නේ මන් හිතනවා එළකිරියේ යාලුවෝ මට උදව් කරයි කියල . මන් marry කරලා 2 years වගේ මගේ husban අපි marry කරපු ගමන් රට ගියා නිවාඩු නැති නිසා. අපිට honeymoon බබෙක් ලැබුණා එයට බබා බලන්න එන්න වත් visa නෑ එයා තාම ලංකාවට අවේ නෑ . මට බබා හම්බවෙන්න ඉන්නකොට එය ගොඩක් ආදරෙන් හිටිය එත් දැන් ගොඩක් රන්ඩු වෙනවා මාත් එක්ක . පොඩි දේටත් රන්ඩු. අපි හොදින් කතා කරපු දවසක් නැති තරම්. එයාට මාව ගොඩක් සැකයි. මන් දරුවා එක්ක තනියම දුක් විදිනවා මට දැන් ජීවිතේ එපා වෙලා . දරුවා නිසා හැම දේම ඉවසනං ඉන්නවා . මන් මොනා කරන්නද කියල තේරෙන්නෙනෑ






මොකද ගොඩක් අය යන්නේ ලෝන් වලට. එතකොට කාලයක් ඉන්න ඕනි නිසා සමහර විකුණන අය කැමති නැහැ.





ෆේක් එකක් හෝ නොවේවා පොඩි උපදෙසක් දෙන්න බලන්න .. නැත්තන් බිළාලයෝ pm යවල කියයි ඇද්ද ගියා කියල 