මේ සසර දනව්වේ....
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ..
andena comment eka![]()
2) මළබද්ධය වැනි රෝගී තත්වයන් ඇති පුද්ගලයන්ට බහිස්රාවී කාර්යය පහසු කිරීම අරබයා මෙම ගීතය වැසිකිලියේ වාදනය කිරීමට නිර්දේශ කරමි.
අනේ මේ පොෂ් ළමයට තේරුනේ නැත්තං කියල...
Translation: Recommending this song to be played in the toilet in sake of constipated patients in order to facilitate the excretory process.
Thanks. F**k you, get a life and have a nice day!
3) බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා..
Last edited:

oka 2nd shy A/Ls karanna yaddi oka daala giye
oka newei thawa patta thread ekak tibba 





