|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Little_Duke

Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    මේ සසර දනව්වේ....
    අපි අසරණ වෙලා වගේ
    හිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ..





    andena comment eka :lol:

    2) මළබද්ධය වැනි රෝගී තත්වයන් ඇති පුද්ගලයන්ට බහිස්‍රාවී කාර්යය පහසු කිරීම අරබයා මෙ‍ම ගීතය වැසිකිලියේ වාදනය කිරීමට නිර්දේශ කරමි.
    අනේ මේ පොෂ් ළමයට තේරුනේ නැත්තං කියල...
    Translation: Recommending this song to be played in the toilet in sake of constipated patients in order to facilitate the excretory process.
    Thanks. F**k you, get a life and have a nice day!
    3) බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා..
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    1005331_146975875505794_1562053539_n.png
     
    Status
    Not open for further replies.