api denna witharaida![]()
sok ne![]()
hituwa madi thani wenna![]()
IRONMAN nuth innawa
hithe athi

ඉතින් ගෙදර අයට කියන්න මූ මෙහෙමයි කියලයාලුවනේ ඔයාලගෙන් උදව්වක් ඕනි.
මගෙ යලුවෙකුට ගෙදරින් ප්‍රොපෝසල් එකක් ගෙනැල්ලා.එයා ඒකට මුලදි කැමති වුනත් ඒ බෝයිගෙ හැටි දැනගත්තම මගේ යාලුවට එපා වෙලා ඉන්නේ ගෙදර අය ඉස්සරහා ඒ බෝයි හරිම හොද විදියට හසිරෙන්නෙ
මගේ යාලුව එක්ක නිතරම රන්ඩු.මේ කෙනාව මැරි කලොත් ජීවිතේ විනාසයි කියලා යලුවා බයේ ඉන්නෙ
මේ කොල්ලාගෙන් අයින් වෙන්න මොනාද කරන්න ඔනි කියල ඔයාල උපදෙසක් දෙන්න කො.යාලුවා කරකියාගන්න දෙයක් නැතිව ඉන්නෙ
රන්ඩු වෙන අවස්ථාවල් රෙකෝඩ් කරල සාක්ශි සහිතව ඉදිරිපත් කරන්න 
යාලුවනේ ඔයාලගෙන් උදව්වක් ඕනි.
මගෙ යලුවෙකුට ගෙදරින් ප්‍රොපෝසල් එකක් ගෙනැල්ලා.එයා ඒකට මුලදි කැමති වුනත් ඒ බෝයිගෙ හැටි දැනගත්තම මගේ යාලුවට එපා වෙලා ඉන්නේ ගෙදර අය ඉස්සරහා ඒ බෝයි හරිම හොද විදියට හසිරෙන්නෙ
මගේ යාලුව එක්ක නිතරම රන්ඩු.මේ කෙනාව මැරි කලොත් ජීවිතේ විනාසයි කියලා යලුවා බයේ ඉන්නෙ
මේ කොල්ලාගෙන් අයින් වෙන්න මොනාද කරන්න ඔනි කියල ඔයාල උපදෙසක් දෙන්න කො.යාලුවා කරකියාගන්න දෙයක් නැතිව ඉන්නෙ

ada lag firy koheda gihin nisa akka yanawa hemantha hambennaAaww ada nam full happy eke wage![]()
ekai oya happy eke inne 
ani malli moko methana karanne project wade nokara?![]()
anumathiya ganna eka liyanna danne nane
lol jathiye chu mawa![]()