EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අර බෙහෙත් එක ගැවද, තුවාලේ ඉක්මනට හොඳ වෙයි.:(
    ඉදිමුම අඩුවෙන්නේ නැතිව දිගටම රිදෙනවනම් හෙට හවස දිහාට X-ray එකක් අරන් ඩොකෙක්ට පෙන්නන්න. ඇටයක් පුපුරලද (අතේ හොඳේ:P) දන්නේ නැහැ..... :baffled:

    හෆ්ෆා ඔයින් ගියා ඇති බන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    salli passe elawana samahara dosthara kaakko obathumage laginwat tiyanna bee......
    ඒ මචන් හිතල කරනවා නෙමෙයි, නිකන්ම උන් ඒ මාර්ගයට තල්ලු වෙනවා. ඒකට හේතුව මොකක්ද දන්නවද කරන්නන් වාලේ තරඟෙට කෝටි ගානක ගෙයක් හදලා තවත් කෝටි තුන්කාලක විතර වාහනයක් ගන්නවා. මේ දෙකම කරන්නේ බොහෝවිට ලෝන් ගහල. අන්තිමේ ලෝන් ගෙවන්න සල්ලි පස්සෙම දුවන්න වෙනවා, මනුස්සකම යට යනවා......:(
    අවංකවම කියනවනම් කිඹුලා අයියා ඒ අයට හොඳ ආදර්ශයක්...... :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ෂහ්,මම ආයෙමත් ඇහුවා අර එක්ස් ඒලියන් නගාගෙ ""වක වාව් වක වාව් ගල දනවෝ"" සින්දුව....හීතල කොහෙන් ගියාද කියල නෑ...හැබැයි පොඩි ඔක්කාර ගතියක් නම් එනවා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෂහ්,මම ආයෙමත් ඇහුවා අර එක්ස් ඒලියන් නගාගෙ ""වක වාව් වක වාව් ගල දනවෝ"" සින්දුව....හීතල කොහෙන් ගියාද කියල නෑ...හැබැයි පොඩි ඔක්කාර ගතියක් නම් එනවා
    උඹ ඇහුවද ඒකි දෙන ලොකු ටෝක, යකඩෝ නිකන් ප්‍රොෆ් කෙනෙක් වගේනේ......:baffled::eek::eek:
    http://www.youtube.com/watch?v=W5wTQ_M5_BE#at=434
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹ ඇහුවද ඒකි දෙන ලොකු ටෝක, යකඩෝ නිකන් ප්‍රොෆ් කෙනෙක් වගේනේ......:baffled::eek::eek:
    http://www.youtube.com/watch?v=W5wTQ_M5_BE#at=434

    අර නීතියයි සංගීතයයි එකතු කරල රෝම ලන්දේසි නීති කවි පොත වගේ සංස්කරණයක් ගහන්ට වෙන්ටැ බලාපොරොත්තුව
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර නීතියයි සංගීතයයි එකතු කරල රෝම ලන්දේසි නීති කවි පොත වගේ සංස්කරණයක් ගහන්ට වෙන්ටැ බලාපොරොත්තුව
    :lol::lol: බොරු බයිල.....
    ඒ සින්දුව කියන්නන් වාලේ කියුවට මොකක්ද කියල ඒකිවත් දන්නේ නෑ.....:baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :lol::lol: බොරු බයිල.....
    ඒ සින්දුව කියන්නන් වාලේ කියුවට මොකක්ද කියල ඒකිවත් දන්නේ නෑ.....:baffled:

    අර ඉස්ටුඩියෝ කාරය මොකද්ද බන් පූසො ගැනයි බල්ලො ගැනයි උකුස්සො ගැනයි උගුරෙන් එන සන්ගීතමය නාද ගැනයි කියවන්නෙ?මට නම් නිකන් වයර් වගෙ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    doni doiyyana thuru balaa sitimi......
    1000305_216547201829594_197897533_n.jpg:P:P
     
    Status
    Not open for further replies.