අර බෙහෙත් එක ගැවද, තුවාලේ ඉක්මනට හොඳ වෙයි.
ඉදිමුම අඩුවෙන්නේ නැතිව දිගටම රිදෙනවනම් හෙට හවස දිහාට X-ray එකක් අරන් ඩොකෙක්ට පෙන්නන්න. ඇටයක් පුපුරලද (අතේ හොඳේ) දන්නේ නැහැ.....
![]()
හෆ්ෆා ඔයින් ගියා ඇති බන්
අර බෙහෙත් එක ගැවද, තුවාලේ ඉක්මනට හොඳ වෙයි.
ඉදිමුම අඩුවෙන්නේ නැතිව දිගටම රිදෙනවනම් හෙට හවස දිහාට X-ray එකක් අරන් ඩොකෙක්ට පෙන්නන්න. ඇටයක් පුපුරලද (අතේ හොඳේ) දන්නේ නැහැ.....
![]()
umba jack kapar kenekda manda....kondata jack ekak gahamu.......

හච්චූස්...ස්රූස් ස්රූස්.......කුකුළනි මෙහෙට හරිම සීතලයි අෆ්ෆෝ
umba jack kapar kenekda manda....![]()

ඒ මචන් හිතල කරනවා නෙමෙයි, නිකන්ම උන් ඒ මාර්ගයට තල්ලු වෙනවා. ඒකට හේතුව මොකක්ද දන්නවද කරන්නන් වාලේ තරඟෙට කෝටි ගානක ගෙයක් හදලා තවත් කෝටි තුන්කාලක විතර වාහනයක් ගන්නවා. මේ දෙකම කරන්නේ බොහෝවිට ලෝන් ගහල. අන්තිමේ ලෝන් ගෙවන්න සල්ලි පස්සෙම දුවන්න වෙනවා, මනුස්සකම යට යනවා......salli passe elawana samahara dosthara kaakko obathumage laginwat tiyanna bee......


apita nam sithalata beheth tiyenawa gewal wala...... uba danata atha wath pavichchi karapan sithala nethiwenna.......

pav yako....apita nam sithalata beheth tiyenawa gewal wala...... uba danata atha wath pavichchi karapan sithala nethiwenna.......



උඹ ඇහුවද ඒකි දෙන ලොකු ටෝක, යකඩෝ නිකන් ප්‍රොෆ් කෙනෙක් වගේනේ......ෂහ්,මම ආයෙමත් ඇහුවා අර එක්ස් ඒලියන් නගාගෙ ""වක වාව් වක වාව් ගල දනවෝ"" සින්දුව....හීතල කොහෙන් ගියාද කියල නෑ...හැබැයි පොඩි ඔක්කාර ගතියක් නම් එනවා



උඹ ඇහුවද ඒකි දෙන ලොකු ටෝක, යකඩෝ නිකන් ප්‍රොෆ් කෙනෙක් වගේනේ......
http://www.youtube.com/watch?v=W5wTQ_M5_BE#at=434
අර නීතියයි සංගීතයයි එකතු කරල රෝම ලන්දේසි නීති කවි පොත වගේ සංස්කරණයක් ගහන්ට වෙන්ටැ බලාපොරොත්තුව

බොරු බයිල.....
kukullu serama seethale vada vage.....
බොරු බයිල.....
ඒ සින්දුව කියන්නන් වාලේ කියුවට මොකක්ද කියල ඒකිවත් දන්නේ නෑ.....![]()
thaama koodu wala....සුභ උදෑසනක් වේවා..........
කෝ මේ කුකුල්ලු ටික...... එකෙක්වත් ඇවිත් නෑ තාම.........
thaama koodu wala....
ada itin homeday ne ban.....
bara weda thama hema ekaatama
