හුටා මක්කැයි උනේ ඉතින්?කැෂුවල්ටිද?![]()
මට තමා තුවාල.....
ඉතින් උඹම ඔය කියල තියෙන්නේ උඹලගේ බස් තියනවද කියල බලබලා ආව කියල.....
පව් අහිංසක TVS කාරයා.....![]()
අනේ යකෝ......
තොපිලට අර කොහෙවත් ඉන්න ලොන්ත කොකටුවෙක් ලොකු උනා එහෙනම් ඈ....... 
ara bus halt eka patthenda uu awe.... pissu yakku ban samahara ewun bike athata gattama melo sihiyak nee... ubata godak thuwaalada atha.... bike eka godak damage nene insurance claim karaada....
ඔව් බං...... මගේ අත තමා අමාරු..... රිදෙනවා තවමත්...... ඈගිල්ල ලග අමාරුයි.....
ලොකු කේස් එකක් නෑ..... ක්‍රෑෂ් බාර් එක හීරිලා....... අදයක් කුදයක් නම් පේන්න නෑ...... සයිඩ් කන්නාඩි ආම් එක පොඩ්ඩක් ඈද උනාද මන්දා දැන් වෙනදට වඩා හොදට වමට හැරවිලා පේනවා...... 
අර බෙහෙත් එක ගැවද, තුවාලේ ඉක්මනට හොඳ වෙයි.
ඉදිමුම අඩුවෙන්නේ නැතිව දිගටම රිදෙනවනම් හෙට හවස දිහාට X-ray එකක් අරන් ඩොකෙක්ට පෙන්නන්න. ඇටයක් පුපුරලද (අතේ හොඳේ) දන්නේ නැහැ.....
![]()
බය හිතෙන කතා කියන්න එපා බොල......
බෙහෙත ගෑවා...... දැන් නම් බෙහෙත ගාලා, ඒක උඩින් ඩෙටෝල් ප්ලාස්ටර් එකක් දාගෙන ඉන්නේ.... ඉදිමුම නම් බැස්සා ඊයේ අයඩෙක්ස් ගෑවා අත වටේට...... ආයේ ඉතින් කිඹුල් මාමා දුන්න බෙහෙතකුත් බිව්වා....... 
උඹ ඇහුවද ඒකි දෙන ලොකු ටෝක, යකඩෝ නිකන් ප්‍රොෆ් කෙනෙක් වගේනේ......
http://www.youtube.com/watch?v=W5wTQ_M5_BE#at=434
අර නීතියයි සංගීතයයි එකතු කරල රෝම ලන්දේසි නීති කවි පොත වගේ සංස්කරණයක් ගහන්ට වෙන්ටැ බලාපොරොත්තුව
බොරු බයිල.....
ඒ සින්දුව කියන්නන් වාලේ කියුවට මොකක්ද කියල ඒකිවත් දන්නේ නෑ.....![]()
මොනවද බං ඒකිගේ කන්සෙප්ට්......
අර ඉස්ටුඩියෝ කාරය මොකද්ද බන් පූසො ගැනයි බල්ලො ගැනයි උකුස්සො ගැනයි උගුරෙන් එන සන්ගීතමය නාද ගැනයි කියවන්නෙ?මට නම් නිකන් වයර් වගෙ
මම හිතන්නේ මුන් සිංදු හදන්නේ සත්තුන්ට අහන්නද කොහෙද...... 
dan kohomada sita eka?
උදේම අමාරුවෙන් හරි වෙන්නප්පුවේ ගිහින් ආවා..... 122Km..... හොද ගණන්.... අත තවම රිදෙනවා..... 
Memory card eka hambuna thanks![]()
හෙට උදේට පිලියන්දලට එනවා මම..... ඒ ගමන් උඹට ගෙදරටම ගෙනත් දෙන්නම්...... අද කොළඹ ආවේ නෑ බං..... අත රිදෙනවා...... උදේ වෙන්නප්පුවේ ගිහින් ඈවිත්, දැන් හොද ගණන්......Durakathanayakin mama oba amathami...hamuwiya nohaki nisaa //

හෙට උදේට පිලියන්දලට එනවා මම..... ඒ ගමන් උඹට ගෙදරටම ගෙනත් දෙන්නම්...... අද කොළඹ ආවේ නෑ බං..... අත රිදෙනවා...... උදේ වෙන්නප්පුවේ ගිහින් ඈවිත්, දැන් හොද ගණන්......

Apple Juice with J&B thiyenawa kiyala oththuwak awooo.......![]()
![]()

හෙට උදේට පිලියන්දලට එනවා මම..... ඒ ගමන් උඹට ගෙදරටම ගෙනත් දෙන්නම්...... අද කොළඹ ආවේ නෑ බං..... අත රිදෙනවා...... උදේ වෙන්නප්පුවේ ගිහින් ඈවිත්, දැන් හොද ගණන්......
