EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    1012819_622879711070441_911174554_n.jpg


    :P:P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා මක්කැයි උනේ ඉතින්?කැෂුවල්ටිද?:growl:

    :( මට තමා තුවාල..... :(

    ඉතින් උඹම ඔය කියල තියෙන්නේ උඹලගේ බස් තියනවද කියල බලබලා ආව කියල.....:baffled:
    පව් අහිංසක TVS කාරයා.....:(:rolleyes:;):P

    :frown: අනේ යකෝ...... :angry: තොපිලට අර කොහෙවත් ඉන්න ලොන්ත කොකටුවෙක් ලොකු උනා එහෙනම් ඈ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ara bus halt eka patthenda uu awe.... pissu yakku ban samahara ewun bike athata gattama melo sihiyak nee... ubata godak thuwaalada atha.... bike eka godak damage nene insurance claim karaada....

    :yes: ඔව් බං...... මගේ අත තමා අමාරු..... රිදෙනවා තවමත්...... ඈගිල්ල ලග අමාරුයි..... :( ලොකු කේස් එකක් නෑ..... ක්‍රෑෂ් බාර් එක හීරිලා....... අදයක් කුදයක් නම් පේන්න නෑ...... සයිඩ් කන්නාඩි ආම් එක පොඩ්ඩක් ඈද උනාද මන්දා දැන් වෙනදට වඩා හොදට වමට හැරවිලා පේනවා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර බෙහෙත් එක ගැවද, තුවාලේ ඉක්මනට හොඳ වෙයි.:(
    ඉදිමුම අඩුවෙන්නේ නැතිව දිගටම රිදෙනවනම් හෙට හවස දිහාට X-ray එකක් අරන් ඩොකෙක්ට පෙන්නන්න. ඇටයක් පුපුරලද (අතේ හොඳේ:P) දන්නේ නැහැ..... :baffled:

    :shocked: බය හිතෙන කතා කියන්න එපා බොල...... :angry: බෙහෙත ගෑවා...... දැන් නම් බෙහෙත ගාලා, ඒක උඩින් ඩෙටෝල් ප්ලාස්ටර් එකක් දාගෙන ඉන්නේ.... ඉදිමුම නම් බැස්සා ඊයේ අයඩෙක්ස් ගෑවා අත වටේට...... ආයේ ඉතින් කිඹුල් මාමා දුන්න බෙහෙතකුත් බිව්වා....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඇහුවද ඒකි දෙන ලොකු ටෝක, යකඩෝ නිකන් ප්‍රොෆ් කෙනෙක් වගේනේ......:baffled::eek::eek:
    http://www.youtube.com/watch?v=W5wTQ_M5_BE#at=434

    අර නීතියයි සංගීතයයි එකතු කරල රෝම ලන්දේසි නීති කවි පොත වගේ සංස්කරණයක් ගහන්ට වෙන්ටැ බලාපොරොත්තුව

    :lol::lol: බොරු බයිල.....
    ඒ සින්දුව කියන්නන් වාලේ කියුවට මොකක්ද කියල ඒකිවත් දන්නේ නෑ.....:baffled:

    :rofl: මොනවද බං ඒකිගේ කන්සෙප්ට්...... :lol:

    අර ඉස්ටුඩියෝ කාරය මොකද්ද බන් පූසො ගැනයි බල්ලො ගැනයි උකුස්සො ගැනයි උගුරෙන් එන සන්ගීතමය නාද ගැනයි කියවන්නෙ?මට නම් නිකන් වයර් වගෙ

    :rofl: මම හිතන්නේ මුන් සිංදු හදන්නේ සත්තුන්ට අහන්නද කොහෙද...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Memory card eka hambuna thanks :(

    :frown: හෙට උදේට පිලියන්දලට එනවා මම..... ඒ ගමන් උඹට ගෙදරටම ගෙනත් දෙන්නම්...... අද කොළඹ ආවේ නෑ බං..... අත රිදෙනවා...... උදේ වෙන්නප්පුවේ ගිහින් ඈවිත්, දැන් හොද ගණන්......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: හෙට උදේට පිලියන්දලට එනවා මම..... ඒ ගමන් උඹට ගෙදරටම ගෙනත් දෙන්නම්...... අද කොළඹ ආවේ නෑ බං..... අත රිදෙනවා...... උදේ වෙන්නප්පුවේ ගිහින් ඈවිත්, දැන් හොද ගණන්......

    Opera eken sinhala baluwe...:frown:
     

    kingdewi

    Well-known member
  • :frown: හෙට උදේට පිලියන්දලට එනවා මම..... ඒ ගමන් උඹට ගෙදරටම ගෙනත් දෙන්නම්...... අද කොළඹ ආවේ නෑ බං..... අත රිදෙනවා...... උදේ වෙන්නප්පුවේ ගිහින් ඈවිත්, දැන් හොද ගණන්......

    දැන් පුපුරපු ඇටේ එතනම දාල ආවද ගෙදර ගෙනිච්චද ?:rolleyes:
     
    Status
    Not open for further replies.